නව ප්‍රාථමික බටහිර සහ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් මංගල තූර්ය වාදක සංදර්ශන
රාහුල විද්‍යාලයීය නව ප්‍රාථමික බටහිර සහ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් මංගල තූර්ය වාදක සංදර්ශන රාහුල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
රාහුල විද්‍යාලයීය නව ප්‍රාථමික බටහිර සහ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් මංගල තූර්ය වාදක සංදර්ශන රාහුල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
රාහුල විද්‍යාලයීය සියවස් පාගමන 2023 නිල වීඩියෝ සහකරු : Capture Crew Productions https://youtu.be/L89D3f0pZJo
රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර පැවති 11 වන එක් දින රන් සිංහ සටන ක්‍රිකට් තරගය. ඡායාරූප අනුග්‍රහය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහතා | මනූ ද සිල්වා මහතා
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාඨශාලීය චිත්‍ර තරගයේ කණිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය රාහුල විද්‍යාලයීය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රුමික සදිල් විසින් දිනාගන්නා ලදී.
රාහුල විද්‍යාලයීය සියවස් සැමරුම පිළිබඳ ජාතික රූපවාහිනියේ විකාශය වූ ශනිදා ආයුබෝවන් සජීවී වැඩසටහන.