සියවස් ප්‍රතාප ආරාධිත පාසල් බටහිර තූර්ය වාදක සංදර්ශනය
සියවස් ප්‍රතාප ආරාධිත පාසල් බටහිර තූර්ය වාදක සංදර්ශනය 2023 අප්‍රේල් මස 27 වන දින උදෑසන 9.00 සිට රාහුල විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.
සියවස් ප්‍රතාප ආරාධිත පාසල් බටහිර තූර්ය වාදක සංදර්ශනය 2023 අප්‍රේල් මස 27 වන දින උදෑසන 9.00 සිට රාහුල විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.
සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් 10 තරගාවලිය අවසන් මහා තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය ලකුණු 75කින් ජයග්‍රහණය කරමින් ශූරතාවය ලබාගැනීමට සමත් විය. අවසන් පූර්ව වටය : ශාන්ත සර්වේශස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර | අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය අතර පැවැත්විණ.
රහල් සියවස් ප්‍රතාප විද්‍යාභිමානි ප්‍රදර්ශනය 2023 අප්‍රේල් මස 25, 26 සහ 27 යන දිනයන් හීදී විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.
රහල් සියවස් ප්‍රතාප විද්‍යාභිමානී ප්‍රදර්ශනය 2023 අප්‍රේල් මස 25, 26 හා 27 යන දිනයන්හිදී විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.
රහල් සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලිය. 2023 අප්‍රේල් මස 22 සහ 23 යන දිනයන් හීදී මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. එම සජීවී විකාශය පහත සබැඳි ඔස්සේ නැරඹිය හැක. rahulacollege.lk/tv youtube.com/rahulacollege
සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලිය 2023 අප්‍රේල් මස 22 සහ 23 දිනයන්හීදී මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
“රහල් සියවස් ප්‍රතාප” සමස්ත ලංකා අන්තර් පාඨශාලීය විවාද තරගාවලිය. අවසාන වටයේ තරග, 2023 අප්‍රේල් මස 19, 20 යන දිනයන් හීදී රාහුල විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. පාසල් 62 අතුරින්, පහත පාසල් අවසාන වටය සඳහා සුදුසුකම් ලබා ඇත. කින්ග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය, කොළඹ රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල මහින්ද…
රාහුල විද්‍යාලයේ 2023 පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය පසුගියදා විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඡායාරූප අනුග්‍රහය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහතා
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ අභිමානවත් රහල් පුතුන් ඇගයීමේ උළෙල රාහුල විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය හෘද රිද්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුසිත් අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් පැවැති මෙහෙදී 2022 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ රහල් පුතන් 118 ක් ඇගයීමට ලක් කෙරිණ. ඡායාරූප අනුග්‍රහය…
රාහුල විද්‍යාලයීය පෝතක බාලදක්ෂ පදක්කම් පැළඳවීමේ උළෙල පසුගියදා රාහුල විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේදී පැවැත්විණ. ඡායාරූප අනුග්‍රහය – අමිල කන්ද උඩ ආරච්චි මහතා