ලෝක ළමා දින සැමරුම් උළෙල 2022 – ප්‍රාථමික අංශය
රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම් උළෙල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී සැප්තැම්බර් 30 වන දින පැවත්විණි. ඡායාරූප අනුග්‍රහය ~ හසිත පෙරේරා මහතා
රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම් උළෙල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී සැප්තැම්බර් 30 වන දින පැවත්විණි. ඡායාරූප අනුග්‍රහය ~ හසිත පෙරේරා මහතා
13 වන ජාතික කබෝරිය ට සමගාමීව මාතර රාහුල විද්‍යාලයේ පැවති පෝතක බාලදක්ෂ දරුවන් තුන්සියයකට ආසන්න පිරිසක් සහභාගිවූ කබෝරිය විද්‍යාලයීය ප්‍රාථමික අංශ පරිශ්‍රයේදී පසුගියදා සාර්ථකව පැවැත්විණ. ඡායාරූප අනුග්‍රහය : අමිල නිශාන්ත මහතා සහ හසිත පෙරේරා මහතා
වසරකට පෙර අ.පො.ස. උසස් පෙළ කඩඉම ජයගත් රාහුල විද්‍යාලයීය ශිෂ්‍ය පුන්සිසි කංචන. ඔබගේ අනාගතය වෙනුවෙන් විද්‍යාලයීය සුබපැතුම් ! දර්ශන අනුග්‍රහය ~ Sirasa TV News First. https://youtu.be/CFkZGFPDnR0
ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ රාහුල විද්‍යාලය හා මහරගම මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති තරගයෙන් ගෝල 64-3 ක් වශයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට රාහුල විද්‍යාල කණ්ඩායම සමත් විය. ජයග්‍රාහී කණඩායමට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් ! ඡායාරූප අනුග්‍රහය – The Papare
රාහුල විද්‍යලයීය 4 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන හසාල් දිනදිත් පෙරේරා, ජපානයේ BIIKKU BUNNKA KYONKAI චිත්‍ර කලා අධ්‍යාපන පදනම ජපානයේ පෙන්ටන් සමාගම එක්ව සංවිධානය කරන ලද 52 වන ලෝක ළමා චිත්‍ර තරඟයේදී රටවල් 35ක දරු දැරියන් ලක්ෂ සංඛ්‍යාවක් අතරින් රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. ඔහුට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !