රාහුල විද්‍යාලයේ 2024-25 වසර සඳහා අභිනව ක්‍ර්‍රීඩා නායකයින්
රාහුල විද්‍යාලයේ 2024-25 වසර සඳහා අලුතින් පත් වූ ක්‍රීඩා නායක සහ උප ක්‍රීඩා නායකට සුබ පැතුම්. ක්‍ර්‍රීඩා නායක : ෂාසාන් ඉන්තාජ් ක්‍රීඩා උප නායක : මතීෂ භාෂිත
රාහුල විද්‍යාලයේ 2024-25 වසර සඳහා අලුතින් පත් වූ ක්‍රීඩා නායක සහ උප ක්‍රීඩා නායකට සුබ පැතුම්. ක්‍ර්‍රීඩා නායක : ෂාසාන් ඉන්තාජ් ක්‍රීඩා උප නායක : මතීෂ භාෂිත
රාහුල විද්‍යාලයේ 2024-25 වසර සඳහා අභිනව විධායක ශිෂ්‍ය නායක මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්. ප්‍රධාන ශිෂ්‍යනායක : නෙසඳ මන්තිල ප්‍රධාන විධායක සංවිධායක හා උප ප්‍රධාන ශිෂ්‍යනායක : ෂාසාන් ඉන්තාජ් උප ප්‍රධාන ශිෂ්‍යනායක : භාතිල වැල්ලගේ උප ප්‍රධාන ශිෂ්‍යනායක : ගීනෙත් සේනාධීර
2024 නව වසර සඳහා ඇතුළත්වන, 1 ශ්‍රේණියේ සිසුන් පිළිගැනීමේ උත්සවය පසුගියදා පාසල් පරිශ්‍රයේදී මෙලෙස පැවැත්වුණි.
රාහුල විද්‍යාලීයය වාර්ෂික අන්තර්-පන්ති පා පන්දු තරගාවලිය පසුගිය 20වනදා උයන්වත්ත ක්‍රීඩාංගණයේදි පැවැත්වුණි.
හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් ගේ ගුණානුස්මරණ දානමය පිංකම පසුගිය 19 වනදා පාසල් පරිශ්‍රයේදි පැවැත්වුණි.
රාහුල ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයීය ක්‍රීඩා සංවර්ධන අරමුදලට ආධාර පිණිස සංවිධානය කරන ලද රහල් මේලා 2024 – අධ්‍යාපනික වෙළෙඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය, ජනවාරි 31 හා පෙබරවාරි 1,2,3,4 යන දිනයන්හි මාතර වෙරළ තීරයේදී සාර්ථක අන්දමින් පැවැත්විණි.
සමස්ත ලංකා චෙස් තරගාවලිය – සමස්ත ශූරතාවය රාහුල විද්‍යාලයටඅවු 9න් පහළ – 2වන අනුශූරතාවයඅවු 11න් පහළ – ශූරතාවයඅවු 15න් පහළ – පළමු අනුශූරතාවයඅවු 17න් පහළ – පළමු අනුශූරතාවය