රන් සිහ සංග්‍රාමය එක් දින තරගය 2023
2023 රන් සිහ සංග්‍රාමය එක් දින තරගය රාහුල විද්‍යාලය ලකුණු 30කින් ජයග්‍රහණය කරන ලදී.
2023 රන් සිහ සංග්‍රාමය එක් දින තරගය රාහුල විද්‍යාලය ලකුණු 30කින් ජයග්‍රහණය කරන ලදී.
නිල වීඩියෝ සහකරු : Capture Crew Productions
රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය, රන් සිහ සටන 2023 ජය පරාජයෙන් තොරව අවසන් විය. මුල් ඉනිමේ ජය රාහුල විද්‍යාලයට හිමි විය.
12 වන රන් සිහ සංග්‍රාමය 2023 | රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය 2023 සජීව විකාශය පහත සබැඳි ඔස්සේ නැරඹිය හැක. http://www.rahulacollege.lk/tv http://www.youtube.com/rahulacollege
රාහුල විද්‍යාලයීය සියවස් පාගමන 2023 නිල වීඩියෝ සහකරු : Capture Crew Productions https://youtu.be/L89D3f0pZJo
රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර පැවති 11 වන එක් දින රන් සිංහ සටන ක්‍රිකට් තරගය. ඡායාරූප අනුග්‍රහය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහතා | මනූ ද සිල්වා මහතා
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාඨශාලීය චිත්‍ර තරගයේ කණිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය රාහුල විද්‍යාලයීය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රුමික සදිල් විසින් දිනාගන්නා ලදී.
රාහුල විද්‍යාලයීය සියවස් සැමරුම පිළිබඳ ජාතික රූපවාහිනියේ විකාශය වූ ශනිදා ආයුබෝවන් සජීවී වැඩසටහන.