2024/25 වර්ෂ සඳහා විද්‍යාලයීය වෙබ් කණ්ඩායමේ අභිනව විධායක මණ්ඩලය

සභාපති : රොවිඳු තමුදිත ලේකම් : ජනිරු ඔෂාන් භාණ්ඩාගාරික : හසරු රන්සර සංවිධායක : ජනිරු පුල්සිත උප ලේකම් : තවිරු හන්සද

නික්මයන රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායමේ විධායක මණ්ඩලය

සභාපති : සුසර රුවන්පතිරණ ලේකම් : නදීජ කල්හාර භාණ්ඩාගාරික : සුදිල මුණසිංහ සංවිධායක : විසිත් රත්නායක උප සභාපති : චලන නෙත්සර ජ්‍යේෂ්ඨ වීඩියෝ ශිල්පී : මිනිඳු ධනංජය ජ්‍යේෂ්ඨ ඡායාරූප ශිල්පී: රනූ සනුදය

රහල් පෝතක බාලදක්ෂ අභිසෙස් 2024

“රහල් පෝතක බාලදක්ෂ අභිසෙස් “ පෝතක බාලදක්ෂයින් 74 දෙනෙකුට පදක්කම් පැළඳවීමේ උත්සවය, විදුහල්පතිතුමියගේ මගපෙන්වීමෙන් රාහුල විද්‍යාලීයය ප්‍රාථමික අංශ පරිශ්‍රයේදි පසුගිය 18 වනදා පැවැත්වුණි.

Star Party’ 24

කොළඹ ආනන්ද විද්‍යාලය විසින්, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සමඟ එක්ව සංවිධානය කරන ලද Star Party’ 24 හි Digital Art අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් මිනග සමාදිත් හට අපගේ උණුසුම් සුභ පැතුම්!