It’s Us Rahulians | රහල් පාගමන 2024 නිල තේමා ගීතය
https://www.youtube.com/watch?v=6RekjO5VxSw
https://www.youtube.com/watch?v=6RekjO5VxSw
වසර කිහිපයක සිට ඉදිකිරීම් නතර කර තිබූ ගුණතිලක අනුස්මරණ ශාලාවේ ඉදිකිරීම් කටයුතු වල මීළඟ අදියර පසුගිය බ්‍රහස්පතින්දා(30) 9.12ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ කරන ලදී. මේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය ප්රමුඛ ගරු විදුහල්පතිතුමිය, ගුණතිලක අනුස්මරණ ශාලා සංවර්ධන භාරය, තාක්ෂණික උපදේශන කටයුතු සිදු කළ ඉංජිනේරුවන් ප්රමුඛ තාක්ෂණික නිලධාරීන්, නියෝජ්‍ය / සහකාර විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, විද්‍යාලයීය අනධ්‍යයන…