SLIIT Codefest තරගාවලිය 2023
SLIIT Codefest තරගාවලියෙන් දෙවන අනුශූරතාව දිනාගත් රාහුල විද්‍යාලයේ ඒ.ජේ.වී.ටී ඩිල්ෂාන්, එච්. අසේන්ද නේතාද් හා එම්,බී,එන් දුල්කිත් හට අපගේ උණුසුම් සුභ පැතුම්!
SLIIT Codefest තරගාවලියෙන් දෙවන අනුශූරතාව දිනාගත් රාහුල විද්‍යාලයේ ඒ.ජේ.වී.ටී ඩිල්ෂාන්, එච්. අසේන්ද නේතාද් හා එම්,බී,එන් දුල්කිත් හට අපගේ උණුසුම් සුභ පැතුම්!
රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උළෙල, “රහල් කැකුළු අභිෂේක 2023” පසුගියදා විදුහල්පතිනී සමිතා කුරුකුලසූරිය මහත්මියගේ මගපෙන්වීම යටතේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ මෙහෙයවීමෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්විනි. උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස රාහුල විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අමිල රුබසිංහ මහතා…
මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය විසින් සංවිධානය කළ විමංසා 2.0 වාර්ෂික විද්‍යා දිනයෙන් සමස්ත ශූරතාව ලැබූ රාහුල විද්‍යාලයීය විද්‍යා සංගමයට අපගෙ උණුසුම් සුභ පැතුම්! ජයග්‍රාහී කණ්ඩායම : මොවිඳු ලෝචන එම්. ඩබ්. කේ. නිම්සර මංජි ලියනාරච්චි සහන් දීඝායු දසුන් නයනප්‍රිය ප්‍රමෝද්‍ය අබේවික්‍රම
කොළඹ ආනන්ද විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ Pulz’ 23 වාර්ෂික තොරතුරු තාක්ෂණ දිනයේදී Post Design අංශයෙන් 2වන ස්ථානය දිනාගත් ජනිරු ඔෂාන්ටත්, Logo Design අංශයෙන් 3වන ස්ථානය දිනාගත් චලන නෙත්සරටත් අපගේ උණුසුම් සුභ පැතුම්!
අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා ගණිත දැනුම තරගාවලියෙන් 3වන ස්ථානය දිනාගත් රාහුල විද්‍යාලයේ සේමිත සත්සිඳු, සසන් ලක්දුල් හා තිසඟ රන්කිඳු ට අපගේ උණුසුම් සුභ පැතුම්!
මිහිර පුවත්පත – 04.12.2023
2023 උසස් පෙළ සිසුන් සඳහා පවත්වනු ලබන “Road to ALs” රසායන විද්‍යා සම්මන්ත්‍රණය දේශක : මහාචාර්ය නාමල් ප්‍රියන්ත, BSc (Perad). PhD (Hawaii). FNASSL Department of Chemistry, University of Peradeniya, President of IChemC ස්ථානය : Apeiro ශාලාව , නූපේ , මාතර. දිනය : 2023 දෙසැම්බර් 08 සිකුරාදා වේලාව : පෙ.ව 9.00 – ප.ව 1.00 භෞතික රසායන…