ඔබට නිවන් සුව !
රාහුල විද්‍යාල්‍යීය හිටපු ජ්‍යේෂ්ඨ ආචාර්ය එස්.ට්. පුෂ්පානන්ද මහතානනි, ඔබට නිවන් සුව !
රාහුල විද්‍යාල්‍යීය හිටපු ජ්‍යේෂ්ඨ ආචාර්ය එස්.ට්. පුෂ්පානන්ද මහතානනි, ඔබට නිවන් සුව !
රාහුල විද්‍යාලය සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන රන් දද පාපන්දු තරඟයේ මෙවර ජයග්‍රහණය ගෝල 3 ට 0 වශයෙන් රාහුල විද්‍යාලයීය කණ්ඩායම විසින් ජයග්‍රහණය කරනු ලැබීය. විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !
රාහුල විද්‍යාලයීය සියවස් සැමරුම් නිල ලාංඡනය එළි දැක්වීම පසුගියදා සිදු කෙරිණ. රාහුල විද්‍යාලය, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හා එක්ව සියවස් සැමරුම් උත්සව පිළිබඳව නුදුරේදීම ඔබව දැනුවත් කරනු ලැබේ. https://youtu.be/H_rnu87y8bk
සමස්ත ලකුණු 99 ලබාගනිමින් මෙවරත් දකුණූ පළාත් පාසල් මලල ක්‍රීඩා සමස්ත බාලක ශූරතාවය දිනාගැනීමට රාහුල විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායම සමත්විය. සමස්ත බාලක ශූරතාවය ඇතුළුව, බාලක සහය දිවීමේ ශූරතාව, වයස අවුරුදු 18න් පහළ දක්ෂතම ක්‍රීඩකයා සහ සමස්ත තරඟාවලියේ හොඳම මලල ක්‍රීඩකයා ලෙස මීටර් 110 කඩුලු පැනීම තත්පර 14.4 ක නව තරඟ වාර්තාවක්ද පිහිටුවමින් විශ්ව තාරුක ක්‍රීඩකයා…
රාහුල විද්‍යාලය සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර අද දින පැවත්වීමට නියමිතව තිබූ 18 වන වාර්ෂික “රන් දද පාපන්දු තරගය” පවත්නා අයහපත් කාලගුණික තත්වය මත කල්තැබීමට සිදුවූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. නැවත තරඟය පැවැත්වෙන දිනය ඉක්මනින් දැනුම් දෙනු ලැබේ.