වසරකට පෙර අ.පො.ස උසස් පෙළ කඩඉම ජයගත් පුන්සිසි
වසරකට පෙර අ.පො.ස. උසස් පෙළ කඩඉම ජයගත් රාහුල විද්‍යාලයීය ශිෂ්‍ය පුන්සිසි කංචන. ඔබගේ අනාගතය වෙනුවෙන් විද්‍යාලයීය සුබපැතුම් ! දර්ශන අනුග්‍රහය ~ Sirasa TV News First. https://youtu.be/CFkZGFPDnR0
වසරකට පෙර අ.පො.ස. උසස් පෙළ කඩඉම ජයගත් රාහුල විද්‍යාලයීය ශිෂ්‍ය පුන්සිසි කංචන. ඔබගේ අනාගතය වෙනුවෙන් විද්‍යාලයීය සුබපැතුම් ! දර්ශන අනුග්‍රහය ~ Sirasa TV News First. https://youtu.be/CFkZGFPDnR0
ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ රාහුල විද්‍යාලය හා මහරගම මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති තරගයෙන් ගෝල 64-3 ක් වශයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට රාහුල විද්‍යාල කණ්ඩායම සමත් විය. ජයග්‍රාහී කණඩායමට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් ! ඡායාරූප අනුග්‍රහය – The Papare
රාහුල විද්‍යලයීය 4 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන හසාල් දිනදිත් පෙරේරා, ජපානයේ BIIKKU BUNNKA KYONKAI චිත්‍ර කලා අධ්‍යාපන පදනම ජපානයේ පෙන්ටන් සමාගම එක්ව සංවිධානය කරන ලද 52 වන ලෝක ළමා චිත්‍ර තරඟයේදී රටවල් 35ක දරු දැරියන් ලක්ෂ සංඛ්‍යාවක් අතරින් රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. ඔහුට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !
රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබන අභ්‍යන්තර පාසල් ඒකල තාරකා විද්‍යාත්මක ප්‍රශ්න විචාරාත්මක තරඟය සඳහා දැන් ඔබටත් ලියාපදිංචි විය හැක. ලියපදිංචි වීම සඳහා : https://conzovensia.web.app/ නීති සහ රෙගලාසි : https://conzovensia.web.app/#rules
https://youtu.be/CSJCPbybygU රාහුල ව්ද්‍යාලයීය 2000 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් රුපියල් මිලියන 6.5 ක පමණ පිරිවැයක් දරමින් නිමකළ wifi තාක්ෂණය මගින් ජාලගත කරන ලද පරිගණක යන්ත්‍ර 60කින් යුත් පරිගණක විද්‍යාගාර 2ක් පසුගිය දින රාහුල විද්‍යාලයීය සිසුන් උදෙසා විද්‍යාලයීය සියවසට සමගාමීව පරිත්‍යාග කරන ලදි. ඡායාරූප අනුග්‍රහය – ලහිරු සහන් ගුනසේකර මහතා
මාතර දිස්ත්‍රික් වයස අවුරුදු 18න් පහළ පාපන්දු ප්‍රථම ස්ථානය රාහුල විද්‍යාලය විසින් දිනාගන්නා ලදී.
රාහුල විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම සමස්ථ ලංකා කණ්ඩායම් ශූරතාවය දිනාගන්නා ලදී. ඔවුන්ට උණුසුම් සුබ පැතුම්.
රාහුල විද්‍යාලයීය ශිෂ්‍ය කවිනු කිත්සිලු The Voice Teens Sri Lanka ගායන තරඟයේ සජීවී වටයේ ප්‍රථම තරඟට සඳහා 28 වන සෙනසුරාදා රත්‍රී 8.30 සහභාගී වේ. ඔහු ඊලඟ වටයට යැවීම සඳහා ඔබගේ මනාපය අවශ්‍ය වන හෙයින් ඒ සඳහා පහත පරිදි ජංගම දුරකතන හෝ KIKI app එක මගින් ඔබගේ මනාපය ලබා දෙන්න. TVT (space) 5 and SMS it…