මංගල තූර්ය වාදක සංදර්ශනය

රාහුල විද්‍යාලයී​ය නව ප්‍රාථමික බටහිර තූර්ය වාදක කණ්ඩායමේ මංගල තූර්ය වාදක සංදර්ශනය රාහුල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වි​ණි.

INTRODUCTAVIA – ගුවන් සේවා පිළිබඳ හදුන්වාදීමේ වැඩසටහන

රාහුල විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය මගින් සංවිධානය කරනු ලබන ගුවන් සේවා පිළිබඳ හදුන්වාදීමේ වැඩසටහන 2022 මාර්තු මස 16, 17 සහ 18 යන දින වල මාර්ගගත ක්‍රමය ඔස්සේ විද්‍යාලයීය සිසුන් උදෙසා අදියර තුනක් යටතේ පහත පරිදි විද්‍යලයීය දීප්තිමත් ආදි ශිෂ්‍ය ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් විසින් මෙහෙමයවනු ලැබේ. පළමු අදියරදිනය : 2022 මාර්තු මස 16 වන දින…

ILLUMINATE –

රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා ස​ංගමය විසින් සංවිධානය කර​නුබන “තාරකා භෞතික විද්‍යා​ව” පිළිබඳ සම්මන්ත්‍රන​ය කොළ​ඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ ශි​ෂ්‍ය සුබෝධ රංග​න මහතා​ගේ මෙහෙයවීමෙන් 2022 මාර්​තු මස 02 වන බ්‍රහස්පතින්දා දින විද්‍යාලයීය සිසුන් උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.

ILLUMINATE – දුරේක්ෂ පරිණාමය

රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා ස​ංගමය විසින් සංවිධානය කර​නුබන “දුරේක්ෂ වල පරිණාමය” පිළිබඳ සම්මන්ත්‍රන​ය පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු ශිෂ්‍ය සුපුල් එදිරිසිංහ මහතා​ගේ මෙහෙයවීමෙන් 2022 පෙබරවාරි මස 16 වන බ්‍රහස්පතින්දා දින විද්‍යාලයීය සිසුන් උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.

ILLUMINATE – විශ්වයේ ආරම්භ​ය

රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා ස​ංගමය විසින් සංවිධානය කර​නුබන “විශ්වයේ ආරම්භ​ය” පිළිබඳ සම්මන්ත්‍රන​ය මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු ශිෂ්‍ය තුශාන් ශාමික මහතා​ගේ මෙහෙයවීමෙන් 2022 ජනවාරි මස 31 වන සදු​දා දින විද්‍යාලයීය සිසුන් උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.

රාහුලය 2021

රාහුල විද්‍යාලයේ වාර්ෂික සඟරාව “රාහුලය 2021” සඟරාවේ දෙවන කලාපය දැන් ලබා ගත හැක… මෙය රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන්, 2021/22 ශිෂ්‍ය නායක මණ්ඩලයේ ව්‍යාපෘතියකි. සඟරාව කියවන්න