රාහුල විද්‍යාලීය ජනාධිපති බාලදක්ෂ පදක්කම්ලාභීන් 2024
2024 වසර සඳහා ජනාධිපති බාලදක්ෂයින් 11 දෙනෙකු බිහි කිරීමේ ජයග්‍රහණය මාතර රාහුල විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ආඩම්බරයෙන් සමරයි.RahulaCollege #RahulaCollegeLK
2024 වසර සඳහා ජනාධිපති බාලදක්ෂයින් 11 දෙනෙකු බිහි කිරීමේ ජයග්‍රහණය මාතර රාහුල විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ආඩම්බරයෙන් සමරයි.RahulaCollege #RahulaCollegeLK
රාහුල විද්‍යාලයේ මලලල් ක්‍රීඩකයෙකු වන බිනුද බොජිත 2025 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී වයස 18 න් පහළ යගුලිය විසිකිරීමේ සහ කවපෙත්ත විසිකිරීමේ ඉසව් දෙකෙහිම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඔහු යගුලිය විසිකිරීමේදී මීටර් 14.66 ක සහ කවපෙත්ත විසිකිරීමේදී විශිෂ්ට මීටර් 49.41 ක දුරක් වාර්තා කරන ලදී.
වසරේ ජනප්‍රියම චෙස් ක්‍රීඩකයා සහ වසරේ දක්ෂතම පාසල් චෙස් ක්‍රීඩකයා සම්මාන දෙකම රාහුල විද්‍යාලයීය චෙස් ක්‍රීඩක දිනූජය කොඩිතුවක්කු විසින් දිනා ගන්නා ලදී. සම්මාන ප්‍රදානොත්සවය 2025-06-01 දින BMICH හිදී රුසියානු තානාපතිවරයා අතින් සිදු විය.
2024 වසර සඳහා පරිසර නියමු ජනාධිපති පදක්කම් දිනාගත් සස්මිත ඉඳුවර, සුචිත් ප්‍රබෝධ්‍ය සහ මොවිඳු මෙත්මින් සිසුන් තිදෙනාට උණුසුම් සුබ පැතුම්…
2024 පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 20න් පහළ පන්තියේ 3න් වන ස්ථානය ලබා ගත් රාහුල විද්‍යාලයේ බැඩ්මින්ටන් කණ්ඩයමට සුබ පැතුම්
සමස්ත ලංකා කේවල චෙස් තරඟාවලියේ 17න් පහළ ශූරයා බවට පත් වූ අකේන් අභිරු සිසුවාට උණුසුම් සුබ පැතුම්!