රාහුල පාගමන 2026
#RahulaCollege #RahulaCollegeLK
#RahulaCollege #RahulaCollegeLK
රාහුල විද්‍යාලයේ 2026-27 වසර සඳහා අභිනව විධායක ශිෂ්‍ය නායක මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්. ප්‍රධාන ශිෂ්‍යනායක : අරිත අමරතුංග ප්‍රධාන විධායක සංවිධායක හා උප ප්‍රධාන ශිෂ්‍යනායක : ආලෝක විශ්මිත උප ප්‍රධාන ශිෂ්‍යනායක : පුන්සර දේවේන්ද්‍ර උප ප්‍රධාන ශිෂ්‍යනායක : වෙතුම් සත්සිදු
නව අධ්‍යයන වර්ෂය සඳහා රාහුල මාතාවගේ සෙවණට පිවිසෙන 1 ශ්‍රේණියේ දරුවන් අපි ඉතා ආදරයෙන් පිළිගනිමු.
මාතර රාහුල විද්‍යාලයේ 2026 වර්ෂයේ 3 ශ්‍රේණිය ට පිවිසෙන දරුවන් හදුනාගැනීමේ ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය සහ සතුට බෙදාගැනීමේ වැඩ සටහන ගරු විදුහල්පති තාරකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් , 3 ශ්‍රේණියේ අංශ ප්‍රධාන සරත් ගුණතිලක මහතාගේ සහ ශ්‍රේණි භාර ආචාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් ප්‍රාථමික අංශයේදී පැවැත්වුණි.මෙම අවස්ථාවට නියෝජ්‍ය විදුහල්පති දර්ශන ගුණවර්ධන මහතා සහ ප්‍රාථමික අංශයේ ශ්‍රේණි ප්‍රධාන ගුරු මහත්ම මහත්මීන්…
විශිෂ්ටත්වයේ රාහුලීය සලකුණ! උදාර ක්‍රීඩා පෞරුෂයන් ඇගයීමට ලක් කළ, රාහුල විද්‍යාලයීය වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවයේ අභිමානවත් මතක සටහන.
විශිෂ්ටත්වයේ මාවතේ ජයග්‍රහණයේ රන් සලකුණු සනිටුහන් කරමින්, රාහුල විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය ඉතා උසස් අයුරින් නිම විය.
#RahulaCollege #RahulaCollegeLK
මාතර රාහුල විද්‍යාලයීය වාර්ෂික වර්ණ ප්රදානෝත්සවය (Colors Night), දෙසැම්බර් මස 30 වන දින පස්වරු 2.30 සිට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අභිමානවත්ව පැවැත්වේ.
රාහුල විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය (දෙවන දිනය) මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. දක්ෂතා දැක්වූ අපේම රාහුල පුත්‍රයන් ඇගයීමට ලක්වන මෙම අභිමානවත් අවස්ථාවට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!