ත්‍යාග ප්රදානෝත්සවය 2025 | තොරතුරු ලබානැනීම.
2025 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත් මාතර රාහුල විද්‍යාලය මගින් විභාගයට පෙනී සිටි සිසුන් වෙත කෙරෙන දැනුම්දීමයි.ඔබගේ තොරතුරු පහත google form වෙත පිවිස නිවැරදිව ඇතුළත් කරන්න. https://forms.gle/VBZoppt9TSqjndZr9 අදාළ සියලුම සිසුන් තම තොරතුරු ලබාදීමට කඩිනමින් කටයුතු කරන්න. ⭕අවසන් දිනය – 2026.11.16 #RahulaCollege#RahulaCollegeLK

