දකුණු පළාත් T10 ක්‍රිකට් තරඟාවලියේ අනුශූරතාවය රාහුල කණ්ඩායමට
මෙම වසරේ පැවති දකුණු පළාත් තරඟාවලියේ අනුශූරයන් බවට පත්වූ රාහුල විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්
ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා මිලියන 120 ට අධික පිරිසක් ක්‍රීඩා කරන අතර ලොව දෙවන ජනප්‍රියම ක්‍රීඩාවද වෙයි. රාහුල විද්‍යාලය ක්‍රිකට් ක්‍රීඩාවට ජාතික තලයේ ක්‍රීඩකයින් බිහි කරමින් ඉතා උසස් අතීතයකට හිමිකම් කියයි. දිවයිනේ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් අතරින් ශ්‍රේණිගත කිරීම් වලට අනුව රාහුල විද්‍යාලය දෙවන මට්ටමේ කන්ඩායමක් ලෙස ක්‍රීඩා කරයි.
1933 – W.M. ඊබ්‍රහම් පෙරේරා
1934 – පෝලිස් අමරසූරිය
1935/39 – H.B. ජෑම්ස්
1940 – H.M. අබේපාල
1941 – J. බයිසර්
1942 – සෑම් ෆොන්සේකා
1944/45 – V.K.B. රාමනායක
1946 – H.K. ආරියතිලක
1947 – දයානන්ද ද සිල්වා
1948 – N.P. නාගසිංහ
1950 – නිස්සංක සිරිවර්ධන
1954/55 – සුගත් ගමගේ
1956 – ලාල් හේවාපතිරන
1957 – වෝලටර් වීරසිංහ
1958 – R. විමලසූරිය
1959/60 – K.K. ධර්මදාස
1961 – A. සහබන්දු
1962 – R. තුඩුවේවත්ත
1963 – N. පෙරේරා
1964 – A. පෙරේරාඅ
1967 – සෑම් ගුනවර්ධන
1968 – R. ලියනගම
1969 – N.H. උපසිරි
1970 – U.Y. අමරසිරි
1973 – C.D.A. නානායක්කාර
1974 – N.H. ආරියරත්න
1975 – කුමුදු ජයන්ත
1976 – හර්ෂ ගමගේ
1977 – ලාල් විජේසිරිවර්ධන
1977/78 – චන්දන ගාමිනි
1978/79 – බන්දුල දුමිඟුහේවා
1979/80 – අන්ජන් ගමගේ
1980/81 – ඉදුනිල් ලියනගේ
1981/82 – සුමුදු ආරියතිලක
1982/83 – සුජිත් කුලතුංග
1983/84 – තිස්ස දයානන්ද
1984/85 – මහින්ද ඒකනායක
1985/86 – M.W. නවෝද
1986/87 – R.K. ආරියතිලක
1987/88 – L.P. චිහාන්
1988/89 – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
1989/90 – අමල් පතිරන
1990/91 – U.H. ප්‍රියන්ත
1991/92 – C.A. සුනෙත් ලෝචන / N.ජයතිලක
1992/93 – L.R. වනිගසේකර
1993/94 – L.M. සමරසිංහ
1994/95 – H.S. දිසානායක
1995/96 – අසේල ලක්ශිත
1996/97 – ටිරාන් ඉන්දික පෙරේරා
1997/98 – දිනේශ් ජයසේකර
1998/99 – B. ප්‍රභාත්
1999/00 – T. තුසිත
2000/01 – බුද්දිජ අමදෝරු
2001/02 – මන්ජුල කන්දගේ
2002/03 – පාරින්ද ලියනආරච්චි
2003/04 – M.M.M. සුරාජ්
2004/05 – L.G.S. චතුරංග
2005/06 – H.L.D.T. සමරසිංහ
2006/07 – සශිත සමරවික්‍රම
2007/08 – මේනක ජයසකර
2008/09 – දනිදු ආරියරත්න
2009/10 – මදුශංක ඒකනායක
සමස්ථ ලංකා 19න් පහළ T20 තරඟාවලියේ අවසන් පූර්ව වටයට පැමිණීම
2010/11 – ප්‍රසාදික ගමගේ
මාතර දිස්ත්‍රික් තුන්කොන් ක්‍රිකට් තර්ඟාවලියේ ශූරතාවය දිනාගැනීම
2011/12 – විහඟ කල්හාර
හෙන්රි ස්ටීල් ඕල්කට් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීම
2012/13 – ශෙහාන් කහදගොඩ
දකුණු පළාත් හොඳම ක්‍රිකට් කණඩායම
2012/13 – නදුන් තරංග
සමස්ථ ලංකා අවුරුදු 19න් පහළ දෙවන කාණ්ඩයේ අනුශූරතාවය දිනාගැනීම
2013/14 – හර්ශ රාජපකෂ
2014/15 – කලන ඉදිරිවීර
2015/16 – යසිරු හේවනාදුගල
2016/17 – පසන් සමරතුංග
2017/18 – යුරාජ් චලක
2018/19 – සසිත් මනුරංග
2019/20 – භාග්‍ය හිමාත
2020/21 – බිනර සංකෙත්
2021/22 පසිඳු එදිරිවීර
2022/23 තත්සර ඩිල්ශාන්
පියුශාන් කුලතුංග – 2012/13
පිරුන හේවාමද්දුම – 2016/17
සසිත් මනුරංග – 2017/18
යසිරු නාදුගල – 2013/14
මනුජ දුල්නෙත් – 2019/20
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
දකුණත් පිතිකරුවෙක් සහ දකුණත් වේගපන්දු යවන්නෙකු විය. 1990 වකවානුවේ සිටි වේගවත්ම පන්දුයවන්නම් අතොලස්සක් අතුරෙන් එක් ක්‍රීඩකයෙක්ද විය. 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අවසන් මහා තරඟයේ පළමු පන්දු වාරය යොමුකළ ක්‍රීඩකයා විය.
නියෝජනය කළ කාලය : 1991- 2002
සුරාජ් රන්දිව්
පාදඟ පන්දු යවන්නෙක් සහ දක්ෂ පිතිකරුවෙක්ද විය. 2011 ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ ලෝක කුසලාන අවසන් මහා තරඟය ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්ද විය.
නියෝජනය කළ කාලය : 2009 -2016
ජනක් සී. ගමගේ
දකුණතින් මද වේග පන්දු යවන්නෙක් වූ අතර ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලැබූයේ වයස අවුරුදු 30 දී පමණ 1995 වසරේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි. හොඳම පන්දු යැවීම බන්ගලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 17 කට කඩුල් 2ක් දවාගැනීමයි. 2014 වසරේ සිට බන්ගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරුවා වශයෙන් කටයුතු කරනු ලබයි.
නියෝජනය කළ කාලය : 1995
හර්ෂ රාජපක්ෂ
තුන් ඉරියවු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර 2014 වසරේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් විය.
2013 වසරේ දේවපතිරාජ විදුහලට එරෙහිව එක් ඉනිමක් තුළ ලකුණු 8 කට කඩුලු 10ම ලබාගනිමින් ජාතික සහ මාතර උයන්වත්ටහ් ක්‍රීඩාංගණයේ වාර්තාවට හිමිකම් කියයි.
2013 වසරේ කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයට එරෙහිව කඩුලු ත්‍රිත්ව 2ක් ලබාගනිමින් පාසල් ක්‍රිකට් වාර්තාවට හිමිකම් කියයි.
ඒක පුද්ගල
“රන් සීහ සටන” 12 වන එක්දින දින ක්‍රිකට් තරගය – 2023
“රන් සීහ සටන” 12 වන එක්දින ක්‍රිකට් තරගය – 2023
මනිමරන්-විජේසිරිවර්ධන අභියෝගතා කුසලානය – 2023
මෙම වසරේ පැවති දකුණු පළාත් තරඟාවලියේ අනුශූරයන් බවට පත්වූ රාහුල විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්
වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක සදෙව් ගමගේ වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායමට ක්‍රීඩා කිර්‍රිමට තේරී පත්ව තිබේ. ඔහුට රාහුල විද්‍යාලයෙන් උණුසුම් සුබ පැතුම්!
සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් 10 තරගාවලිය අවසන් මහා තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය ලකුණු 75කින් ජයග්‍රහණය කරමින් ශූරතාවය ලබාගැනීමට සමත් විය. අවසන් පූර්ව වටය : ශාන්ත සර්වේශස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර | අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය අතර පැවැත්විණ.
රහල් සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලිය. 2023 අප්‍රේල් මස 22 සහ 23 යන දිනයන් හීදී මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. එම සජීවී විකාශය පහත සබැඳි ඔස්සේ නැරඹිය හැක. rahulacollege.lk/tv youtube.com/rahulacollege
සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලිය 2023 අප්‍රේල් මස 22 සහ 23 දිනයන්හීදී මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
රාහුල විද්‍යාලය සහ යාපනය හාට්ලි විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මනිමාරන් – විජේසිරිවර්ධන අභියෝගතා කුසලාන එක්දින සුහද ක්‍රිකට් තරගය යාපනයේදී මෙවර පැවැත්විණ. රාහුල විද්‍යාලය ලකුණු 23 කින් එම තරගය ජයග්‍රහණ කළේය.
රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර රන් සිහ සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය පසු ගිය මාර්තු 31 සහ අප්‍රේල් 01 දින මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වින. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර පළමු ඉනිමේ ජය රාහුල විද්‍යාලයට හිමි විය. නිල ඡායාරූප සහකරු : Team L/S/G
2023 රන් සිහ සංග්‍රාමය එක් දින තරගය රාහුල විද්‍යාලය ලකුණු 30 කින් ජයග්‍රහණය කරන ලදී. https://youtu.be/EUqzYF8Yl6A
2023 රන් සිහ සංග්‍රාමය එක් දින තරගය රාහුල විද්‍යාලය ලකුණු 30කින් ජයග්‍රහණය කරන ලදී.
රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය, රන් සිහ සටන 2023 ජය පරාජයෙන් තොරව අවසන් විය. මුල් ඉනිමේ ජය රාහුල විද්‍යාලයට හිමි විය.
12 වන රන් සිහ සංග්‍රාමය 2023 | රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය 2023 සජීව විකාශය පහත සබැඳි ඔස්සේ නැරඹිය හැක. http://www.rahulacollege.lk/tv http://www.youtube.com/rahulacollege
රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර පැවති 11 වන එක් දින රන් සිංහ සටන ක්‍රිකට් තරගය. ඡායාරූප අනුග්‍රහය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහතා | මනූ ද සිල්වා මහතා
The battle of the golden lions රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර එක් දින ක්‍රිකට් තරඟාවලිය මැයි මස 9 සහ 10 දෙදින තුළ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
අප්‍රේල් 5 සහ 6 දෙදින මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී…
මංජුල දුල්නෙත් ශිෂ්‍යයා, වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා 2020 ලෙස සහ ප්‍රාදේශිකය ii හි හොඳම පන්දු යවන්නා ලෙස තේරී පත් වී ඇත. ඔහුට අපගේ උණුසුම් සුබ පැතුම්! Previous Next
පැතිර යන නව කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙම මස 24 වනදා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියම්තව තිබූ එක්දින මහා ක්‍රිකට් තරඟය කල්තැබීමට සිදුවූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. පැවැත්වෙන දිනයන් පිලිබඳ පසුව දැනුම් දෙනු ලැබේ. සංවිධායක කමිටුව
රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරගය 2020, ලෝකයටම බලපෑ covid වසංගත තත්වය හමුවේ පැවැත් වීමට නොහැකි විය. එමගින් එම කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට මුහුන දීමට සිදු අපහසුතාවයට යම් විසදුමක් ලෙස, රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරග සංවිධායක කමිටුව ගත් තීරණයකට අනුව එක් දින මහා ක්‍රිකට් තරගය පමණක් පැවැත්වීමට තීරණය කෙරිනි. ඒ අනුව එම එක් දින තරගය, මේ මස…
රාහුල විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සදහා අඩුපාඩුවක්ව පැවති,ක්‍රිකට් පුහුණු තණ තීරු, පසුගියදා සිසු අයිතියට පත් කෙරිනි. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය උදය හිත්තැටිය මහතාගේ ඇරයුමෙන්,එවකට ගරු අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මැදිහත්වීම මත,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ප්‍රථිපාදන මගින්,මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින්, මෙම ව්‍යාපෘතිය අවසන් කර ඇත. මෙම අවස්ථාව සදහා ගරු විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම…