උසස් පෙළ 2020 දිවයිනේ දෙවෙනි ස්ථානය
උසස් පෙළ 2020 දිවයිනේ දෙවෙනි ස්ථානය භෞතීය විද්‍යා විෂය ධාරාව සුබ පැතුම්, චමිඳු සංජන!
උසස් පෙළ 2020 දිවයිනේ දෙවෙනි ස්ථානය භෞතීය විද්‍යා විෂය ධාරාව සුබ පැතුම්, චමිඳු සංජන!
උසස් පෙළ 2020 දිවයිනේ නවවෙනි ස්ථානයඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව සුබ පැතුම්, සමිත් චානක!
2016 මාර්තු මස 28 වන දින සිට වසර 5ක පමණ කාලයක් විද්‍යාලයේ දියුණුවට ඇප කැප වෙමින් රාහුල විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ ෆ්‍රැන්සිස් වෙලෙගේ මහතා 2021 මැයි මස 4 වන දින සේවා මාරුවක් ලැබ අප පාසලෙන් සමු ගන්නා ලදී. එතුමාට අපගේ කෘතවේදීත්වය පළකර සිටින අතර එතුමන්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවායි ශුභාශිංසන එක් කරමු. එමෙන්ම…
සමනල සිරස පුංචි ප්‍රාඥයා අනුසූරතාවය හිමි කරගත් මෙතුල සස්නද පුතණුවන් හට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්!
රාහුලය 2020 සඟරාවේ පළමුවන කලාපය දැන් ඔබට පහත සබැඳිය හරහා ලබා ගත හැක.cdn.rahulacollege.lk/magazineමෙය විද්‍යාලයීය 2020/21 ජේෂ්ඨ ශිෂ්‍ය නායක කණ්ඩායමේ ව්‍යාපෘතියකි.අනුග්‍රහය: රාහුල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය
1923 වසරේ මැයි මස 1 වන දින මාතර මහ වීදියේ කුලියට ගත් ගොඩනැගිල්ලක මෙකී බෞද්ධ සංගමය විසින් පරාක්‍රමබාහු විද්‍යාලය නම් විදුහලක් ආරම්භ කරන ලදි. එම විද්‍යාලයේ ආදර්ශ පාඨය වූයේ මම සැබෑ බෞද්ධයෙක් වෙමි යන්නයි. පරාක්‍රමබාහු විද්‍යාලයේ ප්‍රථම සිසුවා වූයේ හේවාබෝවලගේ යසපාල නැමැත්තා ය. මඳ කලක් ඇවෑමෙන් ප්‍රදේශයේ දානපති වරයෙකු වූ සී. ඒ. ඕදිරිස් ද සිල්වා…
මංජුල දුල්නෙත් ශිෂ්‍යයා, වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා 2020 ලෙස සහ ප්‍රාදේශිකය ii හි හොඳම පන්දු යවන්නා ලෙස තේරී පත් වී ඇත. ඔහුට අපගේ උණුසුම් සුබ පැතුම්! Previous Next
ශිෂ්‍යත්ව ව්භාගයෙන් ලකුණු 200 ක් ලබා රාහුල ව්ද්‍යාලයට පැමිණි තෙසදු දිනෙත් පුතුට රාහුල ආදි ශිෂ්‍ය, ආදි ශිෂ්‍ය සංගමයේ නීති ලේකම්, නීතිඥ දුලිප් කුමාර මහතා ව්සින් ශිෂ්‍යත්වයක් ලබා දෙන ලදී. රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන තෙක් මෙම ශිෂ්‍යත්වය මාසිකව මෙතුමා විසින් ලබාදෙනු ඇත.මෙවන් ආදි රාහුලයන් රහල් මෑණියන්ට සැබැවින්ම අභිමානයකි.
පැතිර යන නව කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙම මස 24 වනදා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියම්තව තිබූ එක්දින මහා ක්‍රිකට් තරඟය කල්තැබීමට සිදුවූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. පැවැත්වෙන දිනයන් පිලිබඳ පසුව දැනුම් දෙනු ලැබේ. සංවිධායක කමිටුව
රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරගය 2020, ලෝකයටම බලපෑ covid වසංගත තත්වය හමුවේ පැවැත් වීමට නොහැකි විය. එමගින් එම කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට මුහුන දීමට සිදු අපහසුතාවයට යම් විසදුමක් ලෙස, රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරග සංවිධායක කමිටුව ගත් තීරණයකට අනුව එක් දින මහා ක්‍රිකට් තරගය පමණක් පැවැත්වීමට තීරණය කෙරිනි. ඒ අනුව එම එක් දින තරගය, මේ මස…