දෙසැ.132021 පසුගියදා ලියෝ දිස්ත්‍රික් 306 A2 හි වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය පැවැත්විණි. එහිදී,2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජය, ප්‍රථම සථානය – රාහුල විද්‍යාලයීය ලියෝ සමාජය2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජ සභාපති, ප්‍රථම ස්ථානය – ලියෝ විසිත් රත්නායක2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් කාර්ය මණ්ඩල උපදේශක, ප්‍රථම ස්ථානය – චාන්දනී සිරිවර්ධන මියයන ජයග්‍රහණ අප විද්‍යාලයට ලබා ගන්නා ලදි. 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් කාර්ය මණ්ඩල උපදේශක, ප්‍රථම ස්ථානය - චාන්දනී සිරිවර්ධන මිය 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජ සභාපති, ප්‍රථම ස්ථානය - ලියෝ විසිත් රත්නායක Related Categories: 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, දැන්වීම් පුවරුව, විශේෂාංගදෙසැම්බර් 13, 2021 Share this post Share on FacebookShare on Facebook Share on LinkedInShare on LinkedIn TweetShare on Twitter Share on WhatsAppShare on WhatsApp Related Posts13වන රන් සිහ ක්‍රිකට් තරගාවලිය ජය පරාජයකින් තොරව අවසන් වියඅප්රේල් 6, 202413වන රන් සිහ ක්‍රිකට් තරගාවලියේ ප්රතිඵලඅප්රේල් 6, 202413වන රන් සිහ ක්‍රිකට් තරගාවලිය | තරඟයේ වීරයාඅප්රේල් 6, 202413වන රන් සිහ ක්‍රිකට් තරගාවලිය | පවර පබසරගෙන් අර්ධ ශතකයක්අප්රේල් 5, 202413 වන රන් සිහ සටනේ රාහුල විද්‍යාලයීය සංචිතය එළි දැක්වීමඅප්රේල් 3, 20242024/25 වර්ෂ සඳහා විද්‍යාලයීය වෙබ් කණ්ඩායමේ අභිනව විධායක මණ්ඩලයඅප්රේල් 3, 2024