20වැනි රන් දද මහා සටන

රාහුල විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පවත්වන 20 වන රන් දද මහා පාපන්දු තරගය ජූලි 27 වන දා සවස 2:30ට උයනවත්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

සමස්ත ලංකා සහය දිවීමේ ශූරතාවලිය 2024

• සමස්ත 5 වන ස්ථානය • 20න් පහළ සම ශූරතාව 20න් පහළ • 100×4 – ප්‍රථම ස්ථානය• 200×4 – දෙවන ස්ථානය• 400×4 – දෙවන ස්ථානය• කෙටි දුර මෙඩ්ලි – ප්‍රථම ස්ථානය

රාහුල බාලදක්ෂ සමූහයේ 2024/25 වර්ෂය සඳහා අභිනවයෙන් පත්වූ සමූහ කවුන්සිලය

සමූහ නායක :  ෂසාන් A. ඉන්තාජ් සහය සමූහ නායක : සන්දීප රසාන්ජන සමූහ ලේකම් : සහිරු W. විජේසූරිය සමූහ ප්‍රධාන සංවිධායක : සලිල U. වීරමන් සමූහ භාණ්ඩාගාරික : K. P. මොවිඳු මෙත්නිම් සමූහ ගබඩා පාලක  : H.G.H. හංස මතීශ සමූහ පදක්කම් ලේකම් : K.K. දුලින සුබාත සමූහ මාධ්‍ය සම්බන්ධීකාරක:  B.C.Y.පෙරේරා

උණුසුම් සුබ පැතුම්! | අ.පො.ස. උසස් පෙළ 2023(2024)

ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලැබූ සිසුන් කළමනාකරණ පීඨයට සුදුසුකම් ලැබූ සිසුන් වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබූ සිසුන් කලා පීඨයට සුදුසුකම් ලැබූ සිසුන් තාක්ෂණවේදය පීඨයට සුදුසුකම් ලැබූ සිසුන්

උණුසුම් සුබ පැතුම්!

306A2 ලියෝ දිස්ත්‍රික්කයේ විශිෂ්තටම පාසල් ලියෝ සමාජයේ සභාපති සහ විශිෂ්ටතම සභාපතිවරු 10 දෙනා අතරට තේරී පත් වූ ලියෝ ප්‍රමුඛ වාගීෂ හට උණුසුම් සුබ පැතුම්!

රාහුලයෙන් Augmented Reality අත්දැකීමක්

ශ්‍රී ලාංකේය පාසලකින් පළමු වරට, රාහුල වෙබ් කණ්ඩායම ඉදිරිපත් කරයි, රාහුල AR Universe!⚡️ https://beyond-the-century.web.app