හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන්ගේ ගුණානුස්මරණ දානමය පිංකම
හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් ගේ ගුණානුස්මරණ දානමය පිංකම පසුගිය 19 වනදා පාසල් පරිශ්‍රයේදි පැවැත්වුණි.
හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් ගේ ගුණානුස්මරණ දානමය පිංකම පසුගිය 19 වනදා පාසල් පරිශ්‍රයේදි පැවැත්වුණි.
රාහුල ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයීය ක්‍රීඩා සංවර්ධන අරමුදලට ආධාර පිණිස සංවිධානය කරන ලද රහල් මේලා 2024 – අධ්‍යාපනික වෙළෙඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය, ජනවාරි 31 හා පෙබරවාරි 1,2,3,4 යන දිනයන්හි මාතර වෙරළ තීරයේදී සාර්ථක අන්දමින් පැවැත්විණි.
සමස්ත ලංකා චෙස් තරගාවලිය – සමස්ත ශූරතාවය රාහුල විද්යාලයටඅවු 9න් පහළ – 2වන අනුශූරතාවයඅවු 11න් පහළ – ශූරතාවයඅවු 15න් පහළ – පළමු අනුශූරතාවයඅවු 17න් පහළ – පළමු අනුශූරතාවය
SLIIT Codefest තරගාවලියෙන් දෙවන අනුශූරතාව දිනාගත් රාහුල විද්‍යාලයේ ඒ.ජේ.වී.ටී ඩිල්ෂාන්, එච්. අසේන්ද නේතාද් හා එම්,බී,එන් දුල්කිත් හට අපගේ උණුසුම් සුභ පැතුම්!
මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය විසින් සංවිධානය කළ විමංසා 2.0 වාර්ෂික විද්‍යා දිනයෙන් සමස්ත ශූරතාව ලැබූ රාහුල විද්‍යාලයීය විද්‍යා සංගමයට අපගෙ උණුසුම් සුභ පැතුම්! ජයග්‍රාහී කණ්ඩායම : මොවිඳු ලෝචන එම්. ඩබ්. කේ. නිම්සර මංජි ලියනාරච්චි සහන් දීඝායු දසුන් නයනප්‍රිය ප්‍රමෝද්‍ය අබේවික්‍රම
කොළඹ ආනන්ද විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ Pulz’ 23 වාර්ෂික තොරතුරු තාක්ෂණ දිනයේදී Post Design අංශයෙන් 2වන ස්ථානය දිනාගත් ජනිරු ඔෂාන්ටත්, Logo Design අංශයෙන් 3වන ස්ථානය දිනාගත් චලන නෙත්සරටත් අපගේ උණුසුම් සුභ පැතුම්!
අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා ගණිත දැනුම තරගාවලියෙන් 3වන ස්ථානය දිනාගත් රාහුල විද්‍යාලයේ සේමිත සත්සිඳු, සසන් ලක්දුල් හා තිසඟ රන්කිඳු ට අපගේ උණුසුම් සුභ පැතුම්!