12 වන රන් සිහ සංග්‍රාමයේ ප්‍රතිඵ​ල

රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය, රන් සිහ සටන 2023 ජය පරාජයෙන් තොරව අවසන් විය. මුල් ඉනිමේ ජය රාහුල විද්‍යාලයට හිමි විය.

සජීවීව අප හා එක්වන්​න

12 වන රන් සිහ සංග්‍රාමය 2023 | රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය 2023 සජීව විකාශය පහත සබැඳි ඔස්සේ නැරඹිය හැක. http://www.rahulacollege.lk/tv http://www.youtube.com/rahulacollege

රන් සිංහ සටන 2022

රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර පැවති 11 වන එක් දින රන් සිංහ සටන ක්‍රිකට් තරගය. ඡායාරූප අනුග්‍රහ​ය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහ​තා | මනූ ද සිල්වා මහ​තා

Aviator ’22

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාඨශාලීය චිත්‍ර තරගයේ කණිෂ්​ඨ අංශයේ ප්‍රථම ස්ථානය රාහුල විද්‍යාලයීය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රුමික සදිල් විසින් දිනාගන්නා ලදී.

ශනි​දා ආයුබෝවන් සජීවී වැඩසටහන

රාහුල විද්‍යාලයීය සියවස් සැමරුම පිළිබඳ ජාතික රූපවාහිනියේ විකාශය වූ ශනිදා ආයුබෝවන් සජීවී වැඩසටහන.