හොඳම වීඩියෝ නිර්මාණය – SPHAERA’21

රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමයේ සාමාජික කණ්ඩායම නිර්මාණය කරන ලද වීඩියෝව SPHAERA’21 හි හොඳම වීඩියෝව ලෙස තේරී පත්ව ඇත. අපගේ උණුසුම් සුබ පැතුම්!

2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජය

පසුගියදා ලියෝ දිස්ත්‍රික් 306 A2 හි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්විණි. එහිදී, 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජය, ප්‍රථම සථානය – රාහුල විද්‍යාලයීය ලියෝ සමාජය 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජ සභාපති, ප්‍රථම ස්ථානය – ලියෝ විසිත් රත්නායක 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් කාර්ය මණ්ඩල උපදේශක, ප්‍රථම ස්ථානය – චාන්දනී සිරිවර්ධන මිය යන ජයග්‍රහණ අප විද්‍යාලයට ලබා…

ඔබගේ කුසලතාවන්ට වේදිකාවක්

[email protected] සෑම දෙසතිකට වරක් අදාළ මාසයේ හොඳම නිර්මාණ 5ක් මේ ආකාරයෙන් විද්‍යාලයීය නිල සමාජ මාධ්‍යයන් හරහා පළකරනු ලැබේ.

2021 ශ්‍රී ලංකා මාර්ගගත ජාතික චෙස් ශූරතාවය

දකුණු පළාත ශූරතාවය – පමෝක් සමරනායක අනු ශූරතාවය – එමල් දිසානායක සුබ පැතුම්!