20වැනි රන් දද මහා සටන
රාහුල විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පවත්වන 20 වන රන් දද මහා පාපන්දු තරගය ජූලි 27 වන දා සවස 2:30ට උයනවත්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ලොව ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාවයි. රාහුල විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම එදා මෙදා තුර ඉතිහාසය පුරාවටම ජාතික මට්ටමේ ක්‍රීඩකයින් බිහි කරමින් ජයග්‍රහණ රැසක් ලබමින් පවත්වාගෙන යනු ලබයි.
2013 වර්ෂයේ 19න් පහළ මයිලෝ පළමු කාණ්ඩයේ තරඟයකදී ගෝල 20-0ක් ලෙස නව තරග වාර්තාවක් බිහි කිරීම (2012 වර්ෂයේ එම තරගාවලියේ ශූරයන් වූ කෑගල්ලේ ශාන්ත මරියා කණ්ඩායමට එරෙහිව)
රාහුල විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පවත්වන 20 වන රන් දද මහා පාපන්දු තරගය ජූලි 27 වන දා සවස 2:30ට උයනවත්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
රාහුල විද්‍යාලීයය වාර්ෂික අන්තර්-පන්ති පා පන්දු තරගාවලිය පසුගිය 20වනදා උයන්වත්ත ක්‍රීඩාංගණයේදි පැවැත්වුණි.
රාහුල විද්‍යාලිය කණ්ඩායම :- කේ. ජී. රවිඳු සමීර ජී. පී. රෙසඳු තරුනෙත් එච්. ජී. ඩබ්. හිමත් කාන්චන ඩබ්. ජී. දිනිදු ලක්ෂාන් ඩී. ඒ. ලසිරු බිනුවර එච්. එම්. අමිරු ඉන්දිස ජී. සඳරු අකලංක හේෂාන් කේ. ජී. දුලින ඔෂාන් නිම්දිනු පවන් ඉසුරු සල්ගාදු ඩී.වී.එස්. මුතුමාල ජනාධි එස් දිසානායක පී.එච්.ඩබ්.වී.ඒ. දෙවිඳු අමෝද්‍ය මොහොමඩ් සජිත් කේ. ජී. දෙවින් වේජිත…
අපේක්ෂාවෙන් යුතුව බලා සිටි රන්දද සටනේ මීළඟ තරගාවලිය, දෙසැම්බර් 1වෙනිදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී.. එය අනපේක්ෂිත අවසානයකින් ආරම්භ වන සටන් බිමකි!
රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 6 සහ 7 ශ්‍රේණි අන්තර් පංති පාපන්දු තරඟාවලිය විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය මේජර් චතුර කිතුලගොඩ මහතාගේ සහ විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා උයන්වත්ත පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
රාහුල විද්‍යාලය සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන රන් දද පාපන්දු තරඟයේ මෙවර ජයග්‍රහණය ගෝල 3 ට 0 වශයෙන් රාහුල විද්‍යාලයීය කණ්ඩායම විසින් ජයග්‍රහණය කරනු ලැබීය. විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !
රාහුල විද්‍යාලය සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර අද දින පැවත්වීමට නියමිතව තිබූ 18 වන වාර්ෂික “රන් දද පාපන්දු තරගය” පවත්නා අයහපත් කාලගුණික තත්වය මත කල්තැබීමට සිදුවූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. නැවත තරඟය පැවැත්වෙන දිනය ඉක්මනින් දැනුම් දෙනු ලැබේ.
මාතර දිස්ත්‍රික් වයස අවුරුදු 18න් පහළ පාපන්දු ප්‍රථම ස්ථානය රාහුල විද්‍යාලය විසින් දිනාගන්නා ලදී.