සියවසක මතකාවර්ජනය | පළමු දිගහැරුම
සියවසක මතකාවර්ජනය (පළමු දිගහැරුම)රාහුල විද්‍යාලයීය ආදිශිෂ්‍යය, ලාල් හේවාපතිරණ මැතිතුමා සමග සියවසක මතකාවර්ජනය… https://www.youtube.com/watch?v=bwmsWKGEQdQ
උණුසුම් සුබ පැතුම්!
වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක සදෙව් ගමගේ වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායමට ක්‍රීඩා කිර්‍රිමට තේරී පත්ව තිබේ. ඔහුට රාහුල විද්‍යාලයෙන් උණුසුම් සුබ පැතුම්!
අ.පො.ස. උසස් පෙළ 2023(2024) | ඉහළ සාමාර්ථ
උණුසුම් සුබ පැතුම්