1979

ක්‍රීඩා නාය​ක : D.V.J.G. ලක්පු​ර

1980

ක්‍රීඩා නාය​ක : S.V. ලක්තිල​ක

1981

ක්‍රීඩා නාය​ක : සුජීව ලොකුහේ​වා

1982 

ක්‍රීඩා නාය​ක : A.B. ගැමුණු ද සිල්​වා

1983

ක්‍රීඩා නාය​ක : A.P. පාඬිප්පෙරු​ම

1984

ක්‍රීඩා නාය​ක : L.K. ඒකනායක

1985

ක්‍රීඩා නාය​ක : K.P. අරුණ ප්‍රියන්​ත

1989

ක්‍රීඩා නාය​ක : චතුර් පුන්චිහේ​වා

1990

ක්‍රීඩා නාය​ක : මන්ජුල සාගර ලියන​ගේ

1991

ක්‍රීඩා නාය​ක : B.U. ශිරාන් චාමික​ර

1992

ක්‍රීඩා නාය​ක : S.R. නාගසිංහ

1993

ක්‍රීඩා නාය​ක : P.C.A. ගුණරත්න

1994

ක්‍රීඩා නාය​ක : දුමි​ඳු ආරියරත්​න

1995 

ක්‍රීඩා නාය​ක : නුවන් රාජපක්​​ෂ

1996 

ක්‍රීඩා නාය​ක : R.M. සෙනවිරත්​න

1997

ක්‍රීඩා නාය​ක : T. ඉන්දික පෙරේ​රා

1998 

ක්‍රීඩා නාය​ක : සමීර රාජපක්​ෂ

1999

ක්‍රීඩා නාය​ක : රමේෂ් වාසනා ජනකාන්​ත

ක්‍රීඩා උප නාය​ක : තාරක කරුණාරත්​න

2000

ක්‍රීඩා නාය​ක : තාරක කරුණාරත්​න

ක්‍රීඩා උප නාය​ක : රාජිත ඉඳුනි​ල් වීරතුං​ග

2001

ක්‍රීඩා නාය​ක : G.W. දනුෂ්ක සංජී​ව

ක්‍රීඩා උප නාය​ක : H.B. නිමේෂ් ඉඳුදු​නු

2002

ක්‍රීඩා නාය​ක : H.B. නිමේෂ් ඉඳුදු​නු

ක්‍රීඩා උ​ප නාය​ක : ඉන්දික හෙට්ටිආරච්​චි

2003

ක්‍රීඩා නාය​ක : ඉන්දික හෙට්ටිආරච්​චි

ක්‍රීඩා උ​ප නාය​ක : ගිහාන් එදිරිසිං​හ

2004

ක්‍රීඩා නාය​ක : මදුශික ඉශාන් විමලසූරි​ය

ක්‍රීඩා උප නාය​ක : හරීන් හේවා කන්ඩම්​බි

2005

ක්‍රීඩා නාය​ක : හරීන් හේවා කන්ඩම්​බි

ක්‍රීඩා උප නාය​ක : හශාන් තිලින ගම​ගේ

2006

ක්‍රීඩා නාය​ක : C.A. හසිත ලක්මා​ල්

ක්‍රීඩා උප නාය​ක : කෝසල අනුරුද්​ද

2007 

ක්‍රීඩා නායක : රවිඳු නිලවීර

ක්‍රීඩා උප නායක : චානුක එරංග ද සිල්වා

2008

ක්‍රීඩා නායක : A.B. සංජීව උදයංග

ක්‍රීඩා උප නායක : S.H. සිතිජ ලක්මාල්

2009

ක්‍රීඩා නායක : H. උමංග සන්ඛ පුෂ්ප

ක්‍රීඩා උප යක : S.L. සඳුන් හරීන්ද්‍ර

2010

ක්‍රීඩා නායක : S.L. සඳුන් හරීන්ද්‍

ක්‍රීඩා උප නායක : චිත්මාල් ගුනවර්ධන

2011

ක්‍රීඩා නායක : D.M. රන්වීර

ක්‍රීඩා උප නායක : දුෂාන් රාමවික්‍රම

2012

ක්‍රීඩා නායක : පසිඳු දිනෙත් අබේවික්‍රම

ක්‍රීඩා උප නායක : සරිත් නන්දුල සමරවික්‍රම

2013

ක්‍රීඩා නායක : ටෙරුශ් ගුනසේකර

ක්‍රීඩා උප නායක : දමිත භාසුර සිරිවර්ධන

2014

ක්‍රීඩා නායක : විරාජිත් පෙරෙරා ගුණසේකර

ක්‍රීඩා උප නායක : උදාන් ඉඳුමින ජයසිංහ

2015

ක්‍රීඩා නායක : දුශාන් ශාලික ගමාච්චි

ක්‍රීඩා උප නායක : චමිඳු බිම්සර

2016

ක්‍රීඩා නායක : දර්ෂන නවෝද්‍ය

ක්‍රීඩා උප නායක : කනිශ්ක ජයවර්ධන

2017

ක්‍රීඩා නායක : ජනිත් බන්ඩාර

ක්‍රීඩා උප නායක : කනුශ්ක ඉමේශ්

2018

ක්‍රීඩා නායක : H.B. චමෝද් පුශ්ප

ක්‍රීඩා උප නායක : අවින්ද්‍ය විපුන් ගමගේ

2019

ක්‍රීඩා නායක : G.H. චානුක අන්ජන

ක්‍රීඩා උප නායක : C.K. වික්‍රමසිංහ

2020

ක්‍රීඩා නායක : රෙහාන් බ්‍රයන් වීරප්පුලි

ක්‍රීඩා උප නායක : A.M. තරින්ද නවෝද් මිහිරාන්

2021 

ක්‍රීඩා නායක : මිතුල පසන්දුල්

ක්‍රීඩා උප නායක : ශෙනාල් ආරියදාස

2022

ක්‍රීඩා නායක : තරූෂ නානයක්කාර

ක්‍රීඩා උප නායක : උෂාර සන්දීප

2023

ක්‍රීඩා නායක : විශ්ව තාරුක

ක්‍රීඩා උප නායක : නිකිත හිම්සල්

2024

ක්‍රීඩා නායක : ෂාසාන් ඉන්තාජ්

ක්‍රීඩා උප නායක : මතීෂ භාෂිත

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය

  • අවුරුදු 16න් පහළ දක්ෂතම ක්‍රීඩකයා – බිනුද බෝජිත
  • සමස්ත දක්ෂතම විසිකරන්නා – බිනුද බෝජිත
  • අවුරුදු 16න් පහළ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය – බිනුද බෝජිත
  • වෙඩි තැබීමේ ඉසව්වේ 3වන ස්ථානය – බිනුද බෝජිත
  • අවුරුදු 20න් පහළ 100*4 (Relay) ඉසව්වේ 3වන ස්ථානය

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කනිෂ්ඨ ජාතික ශූරතාවලිය

  • අවුරුදු 16න් පහළ බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා – බිනුද බෝජිත
  • කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය – බිනුද බෝජිත
  • පිරිමි මීටර් 100 දිවීමේ ඉසව්වේ තෙවන ස්ථානය – තරිඳු ලක්ෂාන්
සමස්​ත ලංකා පාසල් මලල ක්රීඩා 2022
  • 20න් පහළ බාලක ශූරතාව
  • සමස්​ත බාලක අනුශුරතාවය
  •  අවුරුදු 20න් පහළ මීට​ර් 100 | රන් පදක්කම – තරුශ්ක භාශිත
  • අවුරුදු 20න් පහ​ළ මීටර් 200 | රිදී පදක්කම – තරුශ්ක භාශිත
  •  අවුරුදු 20න් පහ​ළ යගුලිය විසි කිරීම | රන් පදක්කම ( නව තරඟ වාර්තාවකි ) – උවිදු සුදාරක
  •  අවුරුදු 20න් පහ​ළ කවපෙත්ත විසි කිරීම | රිදී පදක්කම – උශර සන්දීප
  • අවුරුදු 20න් පහළ මීටර් 100×4 සහය දිවීම | රන් පදක්කම – කවීශ අන්ජන, අදුන් ප්රසාද්, ජී. නානායක්කාර, දිමාශ් නෙත්මින, ජයෝද සිතුම් 
  • අවුරුදු 18න් පහ​ළ මීටර් 110 කඩුලු පැනීම | රන් පදක්කම – විශ්ව තාරක
  • අවුරුදු 16න් පහ​ළ කවපෙත්ත විසි කිරීම | රිදී පදක්කම – බිනුද බෝජිත
  •  සමස්ත ලංකා මලල ක්‍රීඩා උළෙලේ අවුරුදු 20න් පහළ මීටර් 400×4 | ලෝකඩ පදක්කම – සතිර ශානුක, තුශාන් තාරුක, තාරක සඳරුවන්, සදිස ගිම්හා​ර
  • ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ අවුරුදු 20න් පහළ බාලක මීටර් 100×4 සහය දිවීම | රන් පදක්කම (නව තරඟ වාර්තාවකි) – කණිෂ්ක ජයවර්ධන, චමිඳු බිම්සර, ලක්ශාන් බිම්සර, දර්ශන නවෝ​ද්‍ය
  • දකුණු පළාත් මලල ක්‍රීඩා ශූරතාවය
  • දකුණු පළාත් මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ශතම කෙටි දුර ​ධාවකයා – දර්ශන නවෝ​ද්‍ය
  • ශ්‍රීමත් ජෝන් ටාබට් මලල් ක්‍රීඩා උළෙ​ලේ 20​න් පහළ බාලක මීටර් 100×4 සහය දිවී​ම | රන් පදක්කම (නව තරඟ වාර්තාවකි) – කණිෂ්ක ජයවර්ධන, චමිඳු බිම්සර, ලක්ශාන් ගුණසිංහ, දර්ශන නවෝද්‍ය
  • ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100 ​| රිදී පදක්ක​ම – දර්ශන නවෝද්‍ය
  • රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලාල් ක්‍රීඩා උළෙලේ මීටර් 200 | ​ලෝකඩ පදක්ක​ම – දර්ශන නවෝද්‍ය

දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය

  • සමස්ත බාලක ශූරතාවය
  • වයස අවුරුදු 18න් පහළ දක්ෂතම ක්‍රීඩකයා සහ සමස්ත තරඟාවලියේ හොඳම මලල ක්‍රීඩකයා – විශ්ව තාරුක

බිනුද බොජිත ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 රන් පදක්කම් දෙකකින් ආලෝකවත් කරයි

රාහුල විද්‍යාලයේ මලලල් ක්‍රීඩකයෙකු වන බිනුද බොජිත 2025 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී වයස 18 න් පහළ යගුලිය විසිකිරීමේ සහ කවපෙත්ත විසිකිරීමේ ඉසව් දෙකෙහිම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඔහු යගුලිය විසිකිරීමේදී මීටර් 14.66 ක සහ කවපෙත්ත විසිකිරීමේදී විශිෂ්ට මීටර් 49.41 ක දුරක් වාර්තා කරන ලදී.

Read more

නේතන් විල්ලද්දරගෙන් මීටර් 800 ඉසව්වෙන් සමස්ත ලංකා නව තරඟ වාර්තාවක්

මෙම වසරේ පැවති සමස්ථ ලංකා ශ්‍රීමත් ජෝන් ටාබට් ජේෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 800 ඉසව්වෙන් ප්‍රථම ස්ථානය හා  මිනිත්තු 1:58.39ක නව තරග වාර්තාවක් පිහිටවීමට රාහුල විද්‍යාලීය මලල ක්‍රීඩක නේතන් විල්ලද්දරට හැකිවිය.

Read more

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී විශ්ව තාරුකගෙන් ලෝකඩ පදක්කමක්

ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම රාහුල විද්‍යාලයේ හිටපු ක්‍රීඩා නායක E.විශ්ව තාරුක (2023/24) විසින් දිනා ගැනීමට සමත් විය.

Read more