සිඟිති බාලදක්ෂයින්ගේ පදක්කම් ලැබීමේ උත්සවය
මිහිර පුවත්පත – 04.12.2023
මිහිර පුවත්පත – 04.12.2023
රාහුල විද්‍යාලයීය පස්වන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිඟිති බාලදක්ෂයන් 83 දෙනෙක් පදක්කම් ලැබීමේ උළෙල විද්‍යාලයීය විදුහල්පතිනි සමිතා කුරුකුලසූරිය මහත්මියගේ මග පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් චාමර ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් සුදත් මංගල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන්, විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මණී ගණේවත්ත මහත්මිය, විද්‍යාලයීය සිඟිති බාලදක්ෂ සමූහය භාර…
දකුණු කොරියාවේදී පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වන රාහුල බාල දක්ෂයින්ට අපගේ උණුසුම් සුභ පැතුම්! සහභාගී වන කණ්ඩායම : රනුල් වික්‍රමසිංහ සහිරු කරුණාරත්න යොමාල් වික්‍රමසිංහ
ෆර්ගසන් උසස් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද 8වන ෆර්ගසන් වික්‍රමාන්විත කුසලානයේ අනුශූරතාවය ලබා ගත් රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට අපගේ උණුසුම් සුභ පැතුම්!
රාහුල විද්‍යාලයීය “සිඟිති” බාලදක්ෂ භට පිරිස් විසින් සංවිධානය කරන ලද “සෞඛ්‍ය වැඩමුළුව 2023” රාහුල විද්‍යාලයේ 2 ශ්‍රේණියේ සහ 3 ශ්‍රේණියේ බාලදක්ෂයින් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2023 ජූලි 21 වැනි සිකුරාදා දින මාතර වෙලේගොඩ සුදසුන් වෙහෙරේදී පැවැත්විණි. මේ සඳහා විදුහල්පතිනී සමිතා කුරුකුලසූරිය මහත්මිය, ප්‍රාථමික අංශ විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මිය, විද්‍යාලයීය බාලදක්ෂ ආචර්ය වරුන්, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය වෛද්‍ය…
22වන සම්පත් රණවක අනුස්මරණ අභියෝගතා කුසලානය – 2023 මෙහිදී රාහුල විද්‍යාලීය බාලදක්ෂ සමූහය 2වන අනුශූරතාවය ලබාගන්නා ලදී.මෙම තරගය කුරුණෑගල මලියදේව බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරන ලදී. ජයග්‍රාහී කණ්ඩායම : තේජාන් මාතරගේ ධරණ වල්පොළ යොමාල් වික්‍රමසිංහ නිදුල සත්සර ශෂික සඳරුවන් ඔෂාන් වර්ණසූරිය හංස මතීෂ දිමල්ක ඉමංජිත්
මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන SEGNO Adventure Challenge Competition – 2023 හි හොඳම ගවේෂකයා බවට තේරී පත් වූ ජේ.ආර්.ඒ නිදුල සත්සරට අපගේ උණුසුම් සුභ පැතුම්.!
නායක : තේජාන් තීක්ෂණ මාතරගේ උප නායක : ධරණ චමල්ප වල්පොළ ලේකම් : යොමාල් බිම්සර වික්‍රමසිංහ ප්‍රධාන සංවිධායක : නිදුල සත්සර භාණ්ඩාගාරික : රනුල් ජනාදිත් වික්‍රමසිංහ ගබඩා පාලක : ශෂික සඳරුවන් පදක්කම් ලේකම් : සහිරු නිමන්දිත් කරුණාරත්න ප්‍රථමාධාර ලේකම් : අදිත පංකජ දික්කුඹුර කමිටු සාමාජිකයින් : කුෂාන් අචින්ත යාපාසුහර සුජයනඔෂාන් නයනාත් වර්ණසූරියඔමිත වෙත්නුල ද සිල්වාරන්දික…
රාහුල විද්‍යාලයීය පෝතක බාලදක්ෂ පදක්කම් පැළඳවීමේ උළෙල පසුගියදා රාහුල විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේදී පැවැත්විණ. ඡායාරූප අනුග්‍රහය – අමිල කන්ද උඩ ආරච්චි මහතා
Enthornement ’23. රාහුල විද්‍යාලයීය 7 ශ්‍රේණිය බාල දක්ෂ සිසුන්ගේ සාමාජික පදක්කම් පැළඳවීමේ උළෙල විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය වින්ග් කමාන්ඩර්, විරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරිණ. ඡායාරූප අනුග්‍රහය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහතා