පාගමන සඳහා සහභාගී වූ රාහුල බාලදක්ෂයින්
මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය විසින් බාලදක්ෂ ව්‍යාපාරයට වසර 110ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන සහ පා ගමන සඳහා රාහුල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම සහභාගී විය.
මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය විසින් බාලදක්ෂ ව්‍යාපාරයට වසර 110ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන සහ පා ගමන සඳහා රාහුල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම සහභාගී විය.
2022 නොවැම්බර් මස 26 වැනි දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී පවත්වන ලද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රථම ජාතික කිඩෝරිය සඳහා මාතර දිස්ත්‍රික්කය නොයෝජනය කරමින් රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ෂයින් 74 දෙනෙකු සහභායී විය. ඡායාරූප අනුග්‍රහ – අමිල කන්ද උඩ ආරච්චිගේ මහතා
https://youtu.be/7CQIWnJXNV0
රාහුල විද්‍යාලයීය සිව්වන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිඟිති බාලදක්ෂයන් 74 දෙනෙක් පදක්කම් ලැබීමේ සහ තෙවන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිසුන් 81 දෙනෙක් විසිර යෑමේ උළෙල, “අභිසෙස් 2022” විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ මග පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ 4 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරී අණදෙන මේජර් S.G. වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් V.G. ඉන්දික ප්‍රසන්න මහතාගේ සහභාගීත්වයෙන්…
13 වන ජාතික කබෝරිය ට සමගාමීව මාතර රාහුල විද්‍යාලයේ පැවති පෝතක බාලදක්ෂ දරුවන් තුන්සියයකට ආසන්න පිරිසක් සහභාගිවූ කබෝරිය විද්‍යාලයීය ප්‍රාථමික අංශ පරිශ්‍රයේදී පසුගියදා සාර්ථකව පැවැත්විණ. ඡායාරූප අනුග්‍රහය : අමිල නිශාන්ත මහතා සහ හසිත පෙරේරා මහතා
රාහුල විද්‍යාලයීය පෝතක බාලදක්ෂයින්ගේ පදක්කම් පැළඳවීමේ උත්සවය රාහුල විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ, නියෝජ්‍ය විදුහලපතිනී ලලනි කුමාරි මහත්මියගේ සහ රාහුල ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාහුල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී පවත්වන ලදී.
රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ශ 3 වන කණ්ඩායමේ සාමාජික පදක්කම් පැළඳවීමේ උළෙල “අභිසෙස් 2021” විද්‍යාල්‍යිය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ හා දිස්ත්‍රික් බාලදක්ශ කොමසාරිස් ඉන්දික ප්‍රසන්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ මගපෙන්වීම යටතේ ප්‍රාථමික විද්‍යාලයීය සිඟිති බාලදක්ශ සමූහය භාර ආචාර්ය දේවිකා මිහිරාණි හා චන්දිමා තිලකරත්න මහත්මීන්ගේ මෙහෙයවීමෙන් පැවැත්විනි.
3 වන මාතර බාලදක්ෂ සමූහය අභිමානවත් 70 වන වර්ෂ පූර්ණය සම්පූර්ණ කළ වගයි.
රාහුල විද්‍යාලයේ ප්‍රාථමික බාලදක්ෂයින්ගේ විසිර යාමේ උත්සවය අප්‍රේල් 7 වන දින විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලෙගේ මහතාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පති පත්මිනි ගනේවත්ත මහත්මියගේ සහභාගීත්වයෙන් රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දී පැවැත්විණි. Previous Next