සමස්ත ලංකා බටහිර සංගීත සහ නර්තන තරගාවලිය – 2023
බටහිර නර්තනය (කනිෂ්ඨ), Recorder – කණ්ඩායම් (විවෘත) සහ Recorder – ඒකල (ජ්‍යේෂ්ඨ) යන කාණ්ඩ ත්‍රිත්වය තුළම තම ජය තහවුරු කර ගැනීම වෙනුවෙන් අපගේ උණුසුම් සුභ පැතුම්!
බටහිර නර්තනය (කනිෂ්ඨ), Recorder – කණ්ඩායම් (විවෘත) සහ Recorder – ඒකල (ජ්‍යේෂ්ඨ) යන කාණ්ඩ ත්‍රිත්වය තුළම තම ජය තහවුරු කර ගැනීම වෙනුවෙන් අපගේ උණුසුම් සුභ පැතුම්!
රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යය සංගමයේ 79 – 80 කණ්ඩායම් විසින්, විද්‍යාලයට වසර 100ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ භෞතික විද්‍යාගාරයට රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා නවීන විද්‍යා උපකරණ පරිත්‍යාග කිරීමේ කටයුතු පසුගියදා විද්‍යාලයීය භෞතික විද්‍යාගාරයේ දී සිදු කෙරිණි. Video Courtesy : Team Rahula Web https://www.youtube.com/watch?v=fXbBMBri9FE
රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යය සංගමයේ 79 – 80 කණ්ඩායම් විසින්, විද්‍යාලයට වසර 100ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ භෞතික විද්‍යාගාරයට රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා නවීන විද්‍යා උපකරණ පරිත්‍යාග කිරීමේ කටයුතු පසුගියදා විද්‍යාලයීය භෞතික විද්‍යාගාරයේ දී සිදු කෙරිණි
ආනන්ද විද්‍යාලයේ රොබෝ විද්‍යා සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල් ග්‍රැෆික් නිර්මාණ තරඟාවලිය වන CyberCanvas’23 හි ශූරයන්ට සුබ පැතුම්.! ජයග්‍රාහී නිර්මාණ :- පළමු ස්ථානය :- ජනිරු ඔෂාන්https://bit.ly/cybercanvas23_1stplace දෙවන ස්ථානය :- මිනග සමාදිත්https://bit.ly/cybercanvas23_2ndplace
දකුණු කොරියාවේදී පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වන රාහුල බාල දක්ෂයින්ට අපගේ උණුසුම් සුභ පැතුම්! සහභාගී වන කණ්ඩායම : රනුල් වික්‍රමසිංහ සහිරු කරුණාරත්න යොමාල් වික්‍රමසිංහ
ෆර්ගසන් උසස් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද 8වන ෆර්ගසන් වික්‍රමාන්විත කුසලානයේ අනුශූරතාවය ලබා ගත් රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට අපගේ උණුසුම් සුභ පැතුම්!
ත්‍රිත්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ Astron’23 සමස්ත ලංකා තාරකා විද්‍යා තරගයෙන් ජයග්‍රහණය කළ රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමයට අපගේ උණුසුම් සුභ පැතුම්! ජයග්‍රාහී කණ්ඩායම : සවිඳු සඳුමිණ නිම්න සචිත් මංජි ලියනාරච්චි චලන නෙත්සර ජනිරු පුල්සිත