දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය 2022 – සමස්ත බාලක ශූරතාවය
සමස්ත ලකුණු 99 ලබාගනිමින් මෙවරත් දකුණූ පළාත් පාසල් මලල ක්‍රීඩා සමස්ත බාලක ශූරතාවය දිනාගැනීමට රාහුල විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායම සමත්විය. සමස්ත බාලක ශූරතාවය ඇතුළුව, බාලක සහය දිවීමේ ශූරතාව, වයස අවුරුදු 18න් පහළ දක්ෂතම ක්‍රීඩකයා සහ සමස්ත තරඟාවලියේ හොඳම මලල ක්‍රීඩකයා ලෙස මීටර් 110 කඩුලු පැනීම තත්පර 14.4 ක නව තරඟ වාර්තාවක්ද පිහිටුවමින් විශ්ව තාරුක ක්‍රීඩකයා…
2022 රන් දද පාපන්දු තරඟය කල් තැබේ
රාහුල විද්‍යාලය සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර අද දින පැවත්වීමට නියමිතව තිබූ 18 වන වාර්ෂික “රන් දද පාපන්දු තරගය” පවත්නා අයහපත් කාලගුණික තත්වය මත කල්තැබීමට සිදුවූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. නැවත තරඟය පැවැත්වෙන දිනය ඉක්මනින් දැනුම් දෙනු ලැබේ.
ලෝක ළමා දින සැමරුම් උළෙල 2022 – ප්‍රාථමික අංශය
රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම් උළෙල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී සැප්තැම්බර් 30 වන දින පැවත්විණි. ඡායාරූප අනුග්‍රහය ~ හසිත පෙරේරා මහතා