පාගමන සඳහා සහභාගී වූ රාහුල බාලදක්ෂයින්
මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය විසින් බාලදක්ෂ ව්‍යාපාරයට වසර 110ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන සහ පා ගමන සඳහා රාහුල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම සහභාගී විය.
මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය විසින් බාලදක්ෂ ව්‍යාපාරයට වසර 110ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන සහ පා ගමන සඳහා රාහුල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම සහභාගී විය.
රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයට අවුරුදු 100 පිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධනය සඳහා මිලියන 4 කට අධික ක්‍රීඩා භාණ්ඩ පිරිනැමීමට කටයුතු සම්පාදනය කර ඇති අතර එම වැඩසටහනේ තවත් අදියරක් වශයෙන් විද්‍යාලයීය ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා සඳහා අවශ්‍ය රුපියල් 626000/- පමණ වටිනා ක්‍රීඩා උපකරණ විද්‍යාලය වෙත ලබාදෙනු ලැබීය.
කොළඹ රාජකීය විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය විසින් සංවිධානය කරන ලද, සමස්ත ලංකා ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගත් රාහුල විද්‍යාලයීය ගුවන් පියාසර සංගමයට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්!
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා 2022 රාහුල විද්‍යාලය 20න් පහළ බාලක ශූරතාව හා සමස්ත බාලක අනුශුරතාවය දිනාගන්නා ලදී. ඒ සඳහා කැප වූ ගුරු මහත්ම මහත්මීන්ට, පුහුණුකරුවන්ට සහ රාහුල පුතුන් හට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !!! 20න් පහළ බාලක තරුශ්ක භාශිත – මීටර් 100 : රන් පදක්කම | මීටර් 200 : රිදී පදක්කම උවිදු සුදාරක –…
ශ්‍රී ලංකාවෙ පැවැත්වෙන 2022 ආසියානු පාසල් චෙස් ශූරතාවලියට සහභාගීවන රාහුල විද්‍යාලයීය චෙස් කණ්ඩායමට සුබ පැතුම් !
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වන ලද 2022, 14 වන ජාතික තොරතුරු හා සන්නිවේදන ශූරතාවලියේදී කේමිත රන්දෙව් ඔහුගේ නව වෙබ් අඩවිය වෙනුවෙන් කුසලතා සම්මානයක් දිනා ගත්තේය. ඔහුට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්!