රාහුල පාගමන 2026
#RahulaCollege #RahulaCollegeLK
#RahulaCollege #RahulaCollegeLK
රාහුල විද්‍යාලයේ 2026-27 වසර සඳහා අභිනව විධායක ශිෂ්‍ය නායක මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්. ප්‍රධාන ශිෂ්‍යනායක : අරිත අමරතුංග ප්‍රධාන විධායක සංවිධායක හා උප ප්‍රධාන ශිෂ්‍යනායක : ආලෝක විශ්මිත උප ප්‍රධාන ශිෂ්‍යනායක : පුන්සර දේවේන්ද්‍ර උප ප්‍රධාන ශිෂ්‍යනායක : වෙතුම් සත්සිදු
විශිෂ්ටත්වයේ රාහුලීය සලකුණ! උදාර ක්‍රීඩා පෞරුෂයන් ඇගයීමට ලක් කළ, රාහුල විද්‍යාලයීය වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවයේ අභිමානවත් මතක සටහන.
විශිෂ්ටත්වයේ මාවතේ ජයග්‍රහණයේ රන් සලකුණු සනිටුහන් කරමින්, රාහුල විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඉතා උසස් අයුරින් නිම විය.
#RahulaCollege #RahulaCollegeLK
මාතර රාහුල විද්‍යාලයීය වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය (Colors Night), දෙසැම්බර් මස 30 වන දින පස්වරු 2.30 සිට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අභිමානවත්ව පැවැත්වේ.
රාහුල විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය (දෙවන දිනය) මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. දක්ෂතා දැක්වූ අපේම රාහුල පුත්‍රයන් ඇගයීමට ලක්වන මෙම අභිමානවත් අවස්ථාවට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!
රාහුල විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය (පළමු දිනය) මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. දක්ෂතා දැක්වූ අපේම රාහුල පුත්‍රයන් ඇගයීමට ලක්වන මෙම අභිමානවත් අවස්ථාවට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!
පිලිපීනයේදී අභිමානයෙන් පැවැත්වීමට නියමිත 33 වන ආසියා-පැසිෆික් කලාපීය බාලදක්ෂ ජැම්බෝරිය (33rd Asia-Pacific Regional Scout Jamboree) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මාතර රාහුල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම සුදුසුකම් ලබා ඇත. ජාත්‍යන්තර තලයේ මෙවැනි ඓතිහාසික අවස්ථාවකට අපේ දූ දරුවන් එක්වීම සමස්ත විද්‍යාලයටම මෙන්ම රටටම මහත් ආඩම්බරයකි. මෙම ජයග්‍රහණය පිටුපස සිටින බාලදක්ෂ නායකතුමා ඇතුළු සමස්ත කණ්ඩායමටම අපගේ උණුසුම් සුබපැතුම්…