රහල් ටෙටා(ර්)ටෝ
කියවන්න රාහුල විද්‍යාලයීය සිංහ සමාජයේ නිල පුවත්පත
කියවන්න රාහුල විද්‍යාලයීය සිංහ සමාජයේ නිල පුවත්පත
රාහුල විද්‍යාලයේ වාර්ෂික සඟරාව “රාහුලය 2021” සඟරාවේ දෙවන කලාපය දැන් ලබා ගත හැක… මෙය රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන්, 2021/22 ශිෂ්‍ය නායක මණ්ඩලයේ ව්‍යාපෘතියකි. සඟරාව කියවන්න
රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරනුබන “රොබෝ තාක්ෂනය සහ රෝවර් නිර්මාණ කරණය” පිළිබඳ ප්‍රථම සම්මන්ත්‍රණය යාන්ත්‍රික ඉන්ජිනේරු කසුන්ත මදුමාල් මහතාගේ මෙහෙයවීමෙන් 2022 ජනවාරි මස 26 වන බදාදා දින විද්‍යාලයීය සිසුන් උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.
හොඳම වීඩියෝ කාණ්ඩය සහ ජනප්‍රියම වීඩියෝ කාණ්ඩය
රාහුල විද්‍යාලය – මාතර
සංවිධානය රාහුල විද්‍යාලයීය තාරක විද්‍යා සංගමය
රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමයේ සාමාජික කණ්ඩායම නිර්මාණය කරන ලද වීඩියෝව SPHAERA’21 හි හොඳම වීඩියෝව ලෙස තේරී පත්ව ඇත. අපගේ උණුසුම් සුබ පැතුම්!
පසුගියදා ලියෝ දිස්ත්‍රික් 306 A2 හි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්විණි. එහිදී, 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජය, ප්‍රථම සථානය – රාහුල විද්‍යාලයීය ලියෝ සමාජය 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජ සභාපති, ප්‍රථම ස්ථානය – ලියෝ විසිත් රත්නායක 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් කාර්ය මණ්ඩල උපදේශක, ප්‍රථම ස්ථානය – චාන්දනී සිරිවර්ධන මිය යන ජයග්‍රහණ අප විද්‍යාලයට ලබා…