සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලිය
සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලිය 2023 අප්‍රේල් මස 22 සහ 23 දිනයන්හීදී මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලිය 2023 අප්‍රේල් මස 22 සහ 23 දිනයන්හීදී මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
“රහල් සියවස් ප්‍රතාප” සමස්ත ලංකා අන්තර් පාඨශාලීය විවාද තරගාවලිය. අවසාන වටයේ තරග, 2023 අප්‍රේල් මස 19, 20 යන දිනයන් හීදී රාහුල විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. පාසල් 62 අතුරින්, පහත පාසල් අවසාන වටය සඳහා සුදුසුකම් ලබා ඇත. කින්ග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය, කොළඹ රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල මහින්ද…
රාහුල විද්‍යාලය සහ යාපනය හාට්ලි විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මනිමාරන් – විජේසිරිවර්ධන අභියෝගතා කුසලාන එක්දින සුහද ක්‍රිකට් තරගය යාපනයේදී මෙවර පැවැත්විණ. රාහුල විද්‍යාලය ලකුණු 23 කින් එම තරගය ජයග්‍රහණ කළේය.
රාහුල විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය මගින් ගුවන් යානා ආකෘති පිළිබඳ දැනුම සහ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද අභ්‍යන්තර පාසල් ප්‍රායෝගික වැඩමුළු මාලාව. අප්‍රේල් මස 11 වන දින ප.ව. 9 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ. ඔබත් පහත සබැඳියෙන් ලියාපදිංචි වන්න. https://forms.gle/Ts9DtYzay5CtLk9F7
රාහුල විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවති වාර්ෂික පැසිපන්දු තරගාවලිය 2023 අප්‍රේල් මස 08 වන දින රාහුල විද්‍යාලයීය පැසිපන්දු පිටියේදී සාර්ථකව අවසන් විය.
රාහුල විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර වාර්ෂික පැසිපන්දු තරගාවලිය අප්‍රේල් මස 08 වන දින ප.ව 3.00 සිට රාහුල විද්‍යාලයීය පැසිපන්දු පිටියේදී පැවැත්වේ.
රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර රන් සිහ සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය පසු ගිය මාර්තු 31 සහ අප්‍රේල් 01 දින මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වින. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර පළමු ඉනිමේ ජය රාහුල විද්‍යාලයට හිමි විය. නිල ඡායාරූප සහකරු : Team L/S/G
2023 රන් සිහ සංග්‍රාමය එක් දින තරගය රාහුල විද්‍යාලය ලකුණු 30 කින් ජයග්‍රහණය කරන ලදී. https://youtu.be/EUqzYF8Yl6A
2023 රන් සිහ සංග්‍රාමය එක් දින තරගය රාහුල විද්‍යාලය ලකුණු 30කින් ජයග්‍රහණය කරන ලදී.
නිල වීඩියෝ සහකරු : Capture Crew Productions