රන් දද සටන – 19 වන පාපන්දු තරගාවලිය 2023
අපේක්ෂාවෙන් යුතුව බලා සිටි රන්දද සටනේ මීළඟ තරගාවලිය, දෙසැම්බර් 1වෙනිදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී.. එය අනපේක්ෂිත අවසානයකින් ආරම්භ වන සටන් බිමකි!
අපේක්ෂාවෙන් යුතුව බලා සිටි රන්දද සටනේ මීළඟ තරගාවලිය, දෙසැම්බර් 1වෙනිදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී.. එය අනපේක්ෂිත අවසානයකින් ආරම්භ වන සටන් බිමකි!
සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තරගාවලියේ ගිටාර් වාදන අංශයෙන් දෙවන ස්ථානය දිනාගත් K.K.G. මල්ෂ හන්සන දේශාන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!
සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තරගාවලියේ තබ්ලා වාදන අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් G.P. සනිරු දිල්නෙත් පෙරේරාට අපගේ උණුසුම් සුභ පැතුම්!
2023 සමස්ත ලංකා බැඩ්මින්ටන් තරඟාවලියේ 2වන අනුශූරතාව දිනූ රාහුලයන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.!
රාහුල විද්‍යාලයීය පස්වන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිඟිති බාලදක්ෂයන් 83 දෙනෙක් පදක්කම් ලැබීමේ උළෙල විද්‍යාලයීය විදුහල්පතිනි සමිතා කුරුකුලසූරිය මහත්මියගේ මග පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් චාමර ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් සුදත් මංගල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන්, විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මණී ගණේවත්ත මහත්මිය, විද්‍යාලයීය සිඟිති බාලදක්ෂ සමූහය භාර…
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීමෙන් ප්‍රථම ස්ථානය, වෙඩි තැබීමෙන් 3 වැනි ස්ථානය සහ 16න් පහළ දක්ෂතම ක්‍රීඩකයා සහ සමස්ත දක්ෂතම විසිකරන්නා වූ බිනුද බෝජිතට අපගේ උණුසුම් සුබ පැතුම්.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන 2023 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ අවුරුදු 20න් පහළ 100m*4 Relay තරගයෙන් 3වන ස්ථානය දිනාගත් රාහුලයන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!
ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා චෙස් තරගාවලියෙන් 17න් පහළ 3වන ස්ථානය දිනාගත් රාහුලයන්ටත්, 17න් පහළ ඒකල(පිරිමි) තරගයෙන් 3වන ස්ථානය දිනාගත් කේ.කේ දිනුජය කොඩිතුවක්කුටත් අපගේ උණුසුම් සුභ පැතුම්!
රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරිමේ අරමුණින් ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ සංකල්පයකට අනුව විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය ඉංජිනේරු ජනක ගමාච්චි මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද Book Cafe ( Food for mind )එළිමහන් පුස්තකාලය රාහුල විද්‍යාලයීය විදුහල්පතනී සමිතා කුරුකුලසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ආදී ශිෂ්‍ය ජනක ගමාච්ච් මහතාගේ සහභාගිත්වයෙන් ලෝක ළමා දිනයට…