“රහල් සවිය” ශිෂ්‍යත්ව වැඩසටහන

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “රහල් සවිය” ශිෂ්‍යත්ව වැඩසටහන, ප්‍රධාන ආරාධිත වශයෙන් පැමිණි විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය, බ්‍රවුන්ස් කෘෂිකර්ම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වරයෙකු වන ඉන්දික ගුනවර්ධන මහතාගේ සහ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු සාමාජික මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වින. මෙහිදී රහල් පුතුන් 225ක් සඳහා රුපියල් මිලියනකට…

මංගල තූර්ය වාදක සංදර්ශනය

රාහුල විද්‍යාලයී​ය නව ප්‍රාථමික බටහිර තූර්ය වාදක කණ්ඩායමේ මංගල තූර්ය වාදක සංදර්ශනය රාහුල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වි​ණි.

ILLUMINATE –

රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා ස​ංගමය විසින් සංවිධානය කර​නුබන “තාරකා භෞතික විද්‍යා​ව” පිළිබඳ සම්මන්ත්‍රන​ය කොළ​ඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ ශි​ෂ්‍ය සුබෝධ රංග​න මහතා​ගේ මෙහෙයවීමෙන් 2022 මාර්​තු මස 02 වන බ්‍රහස්පතින්දා දින විද්‍යාලයීය සිසුන් උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.

ILLUMINATE – දුරේක්ෂ පරිණාමය

රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා ස​ංගමය විසින් සංවිධානය කර​නුබන “දුරේක්ෂ වල පරිණාමය” පිළිබඳ සම්මන්ත්‍රන​ය පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු ශිෂ්‍ය සුපුල් එදිරිසිංහ මහතා​ගේ මෙහෙයවීමෙන් 2022 පෙබරවාරි මස 16 වන බ්‍රහස්පතින්දා දින විද්‍යාලයීය සිසුන් උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.

ඔබගේ කුසලතාවන්ට වේදිකාවක්

[email protected] සෑම දෙසතිකට වරක් අදාළ මාසයේ හොඳම නිර්මාණ 5ක් මේ ආකාරයෙන් විද්‍යාලයීය නිල සමාජ මාධ්‍යයන් හරහා පළකරනු ලැබේ.