මංගල තූර්ය වාදක සංදර්ශනය
රාහුල විද්‍යාලයීය නව ප්‍රාථමික බටහිර තූර්ය වාදක කණ්ඩායමේ මංගල තූර්ය වාදක සංදර්ශනය රාහුල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
රාහුල විද්‍යාලයීය නව ප්‍රාථමික බටහිර තූර්ය වාදක කණ්ඩායමේ මංගල තූර්ය වාදක සංදර්ශනය රාහුල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරනුබන “තාරකා භෞතික විද්‍යාව” පිළිබඳ සම්මන්ත්රනය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ ශිෂ්‍ය සුබෝධ රංගන මහතාගේ මෙහෙයවීමෙන් 2022 මාර්තු මස 02 වන බ්‍රහස්පතින්දා දින විද්‍යාලයීය සිසුන් උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.
රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරනුබන “දුරේක්ෂ වල පරිණාමය” පිළිබඳ සම්මන්ත්රනය පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු ශිෂ්‍ය සුපුල් එදිරිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් 2022 පෙබරවාරි මස 16 වන බ්‍රහස්පතින්දා දින විද්‍යාලයීය සිසුන් උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.
[email protected] සෑම දෙසතිකට වරක් අදාළ මාසයේ හොඳම නිර්මාණ 5ක් මේ ආකාරයෙන් විද්‍යාලයීය නිල සමාජ මාධ්‍යයන් හරහා පළකරනු ලැබේ.
හොඳම විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන වෙබ් අඩවිය මනාපය පළ කරන්න