ලෝක ළමා දින සැමරුම් උළෙල 2022 – ප්‍රාථමික අංශය
රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම් උළෙල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී සැප්තැම්බර් 30 වන දින පැවත්විණි. ඡායාරූප අනුග්‍රහය ~ හසිත පෙරේරා මහතා
රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම් උළෙල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී සැප්තැම්බර් 30 වන දින පැවත්විණි. ඡායාරූප අනුග්‍රහය ~ හසිත පෙරේරා මහතා
13 වන ජාතික කබෝරිය ට සමගාමීව මාතර රාහුල විද්‍යාලයේ පැවති පෝතක බාලදක්ෂ දරුවන් තුන්සියයකට ආසන්න පිරිසක් සහභාගිවූ කබෝරිය විද්‍යාලයීය ප්‍රාථමික අංශ පරිශ්‍රයේදී පසුගියදා සාර්ථකව පැවැත්විණ. ඡායාරූප අනුග්‍රහය : අමිල නිශාන්ත මහතා සහ හසිත පෙරේරා මහතා
වසරකට පෙර අ.පො.ස. උසස් පෙළ කඩඉම ජයගත් රාහුල විද්‍යාලයීය ශිෂ්‍ය පුන්සිසි කංචන. ඔබගේ අනාගතය වෙනුවෙන් විද්‍යාලයීය සුබපැතුම් ! දර්ශන අනුග්‍රහය ~ Sirasa TV News First. https://youtu.be/CFkZGFPDnR0
රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබන අභ්‍යන්තර පාසල් ඒකල තාරකා විද්‍යාත්මක ප්‍රශ්න විචාරාත්මක තරඟය සඳහා දැන් ඔබටත් ලියාපදිංචි විය හැක. ලියපදිංචි වීම සඳහා : https://conzovensia.web.app/ නීති සහ රෙගලාසි : https://conzovensia.web.app/#rules
https://youtu.be/CSJCPbybygU රාහුල ව්ද්‍යාලයීය 2000 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් රුපියල් මිලියන 6.5 ක පමණ පිරිවැයක් දරමින් නිමකළ wifi තාක්ෂණය මගින් ජාලගත කරන ලද පරිගණක යන්ත්‍ර 60කින් යුත් පරිගණක විද්‍යාගාර 2ක් පසුගිය දින රාහුල විද්‍යාලයීය සිසුන් උදෙසා විද්‍යාලයීය සියවසට සමගාමීව පරිත්‍යාග කරන ලදි. ඡායාරූප අනුග්‍රහය – ලහිරු සහන් ගුනසේකර මහතා
රාහුල විද්‍යලයීය 99 වන සංවත්සර සැමරුම් නිර්මාණය මගින් රාහුල විද්‍යාලය ප්‍රතිෂ්ඨාපනය කිරීමෙහිලා අත්‍යවශ්‍යව තිබූ භූමි භාගය ස්වකීය පාරම්පරික උරුමය වශයෙන් මිලදීගත් සරම් සිරිවර්ධන වලව්ව හා තදාසන්න ප්‍රදේශය පරිත්‍යාග කරමින්, රුහුණු ප්‍රදේශයට සිදුකල සේවය වෙනුවෙන් සී.ඒ. ඕදිරිස් ද සිල්වා මහතා හට උපහාර පුදන්නෙමු. රාහුල මෑණියන්ට සුබ උපන්දිනයක් වේවා !!!
රාහුල විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය පසුගියදා විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාහුල විද්‍යලයීය ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “රහල් සවිය” ශිෂ්‍යත්ව වැඩසටහන, ප්‍රධාන ආරාධිත වශයෙන් පැමිණි විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය, බ්‍රවුන්ස් කෘෂිකර්ම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වරයෙකු වන ඉන්දික ගුනවර්ධන මහතාගේ සහ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු සාමාජික මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වින. මෙහිදී රහල් පුතුන් 225ක් සඳහා රුපියල් මිලියනකට…