“රහල් පෝතක බාලදක්ෂ අභිසෙස් “
පෝතක බාලදක්ෂයින් 74 දෙනෙකුට පදක්කම් පැළඳවීමේ උත්සවය, විදුහල්පතිතුමියගේ මගපෙන්වීමෙන් රාහුල විද්‍යාලීයය ප්‍රාථමික අංශ පරිශ්‍රයේදි පසුගිය 18 වනදා පැවැත්වුණි.
Categories: 1 - 5 ශ්‍රේණි, 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, දැන්වීම් පුවරුව, විශේෂාංග
Share this post







