රාහුල විද්‍යාලයේ 2024-25 වසර සඳහා අභිනව විධායක ශිෂ්‍යනායක මණ්ඩලය.
රාහුල විද්‍යාලයේ 2024-25 වසර සඳහා අභිනව විධායක ශිෂ්‍ය නායක මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්. ප්‍රධාන ශිෂ්‍යනායක : නෙසඳ මන්තිල ප්‍රධාන විධායක සංවිධායක හා උප ප්‍රධාන ශිෂ්‍යනායක : ෂාසාන් ඉන්තාජ් උප ප්‍රධාන ශිෂ්‍යනායක : භාතිල වැල්ලගේ උප ප්‍රධාන ශිෂ්‍යනායක : ගීනෙත් සේනාධීර