8වන Ferguson Adventure කුසලානය 2023
ෆර්ගසන් උසස් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද 8වන ෆර්ගසන් වික්‍රමාන්විත කුසලානයේ අනුශූරතාවය ලබා ගත් රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට අපගේ උණුසුම් සුභ පැතුම්!
ෆර්ගසන් උසස් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද 8වන ෆර්ගසන් වික්‍රමාන්විත කුසලානයේ අනුශූරතාවය ලබා ගත් රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට අපගේ උණුසුම් සුභ පැතුම්!
රාහුල විද්‍යාලයීය “සිඟිති” බාලදක්ෂ භට පිරිස් විසින් සංවිධානය කරන ලද “සෞඛ්‍ය වැඩමුළුව 2023” රාහුල විද්‍යාලයේ 2 ශ්‍රේණියේ සහ 3 ශ්‍රේණියේ බාලදක්ෂයින් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2023 ජූලි 21 වැනි සිකුරාදා දින මාතර වෙලේගොඩ සුදසුන් වෙහෙරේදී පැවැත්විණි. මේ සඳහා විදුහල්පතිනී සමිතා කුරුකුලසූරිය මහත්මිය, ප්‍රාථමික අංශ විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මිය, විද්‍යාලයීය බාලදක්ෂ ආචර්ය වරුන්, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය වෛද්‍ය…
ත්‍රිත්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ Astron’23 සමස්ත ලංකා තාරකා විද්‍යා තරගයෙන් ජයග්‍රහණය කළ රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමයට අපගේ උණුසුම් සුභ පැතුම්! ජයග්‍රාහී කණ්ඩායම : සවිඳු සඳුමිණ නිම්න සචිත් මංජි ලියනාරච්චි චලන නෙත්සර ජනිරු පුල්සිත
රාහුල විද්‍යාලයීය නිල වෙබ් අඩවිය වන rahulacollege.lk වෙබ් අඩවිය, bestweb.lk 2023 තරගයෙන් විශේෂ ඇගයීම් සම්මානයක් දිනාගන්නා ලදී.
22වන සම්පත් රණවක අනුස්මරණ අභියෝගතා කුසලානය – 2023 මෙහිදී රාහුල විද්‍යාලීය බාලදක්ෂ සමූහය 2වන අනුශූරතාවය ලබාගන්නා ලදී.මෙම තරගය කුරුණෑගල මලියදේව බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරන ලදී. ජයග්‍රාහී කණ්ඩායම : තේජාන් මාතරගේ ධරණ වල්පොළ යොමාල් වික්‍රමසිංහ නිදුල සත්සර ශෂික සඳරුවන් ඔෂාන් වර්ණසූරිය හංස මතීෂ දිමල්ක ඉමංජිත්
www.vote.bestweb.lkඉහත ලබා දී ඇති සබැඳිය හරහා මනාපය ලබාදීමෙන් රාහුල විද්‍යාලයට ඔබේ සහයෝගය ලබදිය හැකිය. සෑම මනාපයක්ම ඉතා වැදගත් වේ. එබැවින් හැකිතරම් මනාප පළකරන්න. පහත පියවර අනුගමනය කරන්න! Login > University and Education Institute Website > Vote For rahulacollege.lk #RahulaCollege #RahulaCollegeLK
උද්වේගකර ගමනක් ආරම්භ කරමින් රාහුල විද්‍යාලයේ වෙබ් කණ්ඩායමේ සාඩම්බර සාමාජිකයෙකු වීමට ඔබ සූදානම්ද? අපි මෙතැන් සිට සියලු ඩිජිටල් අවකාශයන් සඳහා ආශාවක් ඇති නව ශිෂ්‍යයන් පිළිගන්නා බව සතුටින් නිවේදනය කරන්නෙමු. මෙම අනගි අවස්ථාව සාමාන්‍ය පෙළ (2022) සම්පූර්ණ කර ඇති සිසුන් ඇතුළු 9 ශ්‍රේණියේ සිට ඉහළ සිසුන් සඳහා විවෘතයි. රාහුල විද්‍යාලයේ පැවැත්ම හැඩගැස්වීම සඳහා අපගේ කණ්ඩායමට ලියාපදිංචි…
මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන SEGNO Adventure Challenge Competition – 2023 හි හොඳම ගවේෂකයා බවට තේරී පත් වූ ජේ.ආර්.ඒ නිදුල සත්සරට අපගේ උණුසුම් සුභ පැතුම්.!
කාතා කණ්ඩායම තුනවන ස්ථානය – ක්‍රිෂෙල් ස්ටීව්, රෙසඳු දෙව්මිත, එනුක් අත්සර 11න් පහළ කාතා ප්‍රථම ස්ථානය – ගෙසඳු නෙත්මිර 12න් පහළ කාතා තුන්වන ස්ථානය – රෙතික සිත්නල් 13න් පහළ කාතා තුන්වන ස්ථානය – රෙසඳු දෙව්මිත 11න් පහළ (-35KG) කුමිතේ තුන්වන ස්ථානය – ගෙසඳු නෙත්මිර 12න් පහළ (-38KG) දෙවන ස්ථානය – නෙතූෂ සත්සර 12න් පහළ (+38KG)…