Categories: 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, දැන්වීම් පුවරුව, විශේෂාංග
Share this post
පැතිර යන නව කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙම මස 24 වනදා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියම්තව තිබූ එක්දින මහා ක්‍රිකට් තරඟය කල්තැබීමට සිදුවූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. පැවැත්වෙන දිනයන් පිලිබඳ පසුව දැනුම් දෙනු ලැබේ.
සංවිධායක කමිටුව