බැඩ්මින්ටන් ක්‍රීඩාව ලොව ප්‍රමුඛතම ක්‍රීඩාවන්ගෙන් එකකි. බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා ඉතා සාර්ථක අතීතයක් හා උරුමයක් රාහුල විද්‍යාලය ට තිබේ. ශ්‍රී ලංකාවේ පාසල් සිය ගණනකින් රාහුල විද්‍යාලය අයත් වන්නේ A සිට E දක්වා වූ අංශ 6න් ‘A’ කොටසටයි.
නූතන ජයග්‍රහණ
පාසලේ බැඩ්මින්ටන් ක්‍රීඩාව අරාම්භ වීමේ සිටම රාහුලයන් ජයග්‍රහණ රැසක් තම පාසැල් මෑණියන්ට අත් කර දී ඇත. ඒවායින් විශිෂ්ටතම ජයග්‍රහණ කිහිපයක් පහත දැක්වේ.
- 2004
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 12න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘E’ අංශයේ ශූරතාවය
- දකුණු පළාත් අන්තර් පාසල් වයස අවුරුදු 12න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘E’ අංශයේ ශූරතාවය
- 2005
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘E’ අංශයේ ශූරතාවය
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘E’ අංශයේ ශූරතාවය
- 2006

- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 12න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘C’ අංශයේ අනුශූරතාවය
- 2007
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘C’ අංශයේ ශූරතාවය
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘C’ අංශයේ ශූරතාවය
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘D’ අංශයේ අනුශූරතාවය
- 2008
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘D’ අංශයේ අනුශූරතාවය
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘D’ අංශයේ අනුශූරතාවය
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘B’ අංශයේ ශූරතාවය
- 2009
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ යුගල බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ අනුශූරතාවය
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාව ‘C’ අංශයේ ශූරතාවය
- සමස්ත ලංකා වයස අවුරුදු 10න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘ A’ අංශයේ අනුශූරතාවය
- 2010
- සමස්ත ලංකා වයස අවුරුදු 10න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘ A’ අංශයේ අනුශූරතාවය
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාව ‘B’ අංශයේ ශූරතාවය
- 2011
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘B’ අංශයේ ශූරතාවය
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 12න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ අනුශූරතාවය
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 10න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ කොටසේ දෙවැනි අනුශූරතාවය
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ යුගල බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ අනුශූරතාවය
- 2012
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 10න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ 3 වැනි ස්ථානය
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ යුගල බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ අනුශූරතාවය
- 2013
- සමස්ත ලංකා වයස අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ ශූරතාවය
- සමස්ත ලංකා වයස අවුරුදු 14න් පහළ ජාතික පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ අනුශූරතාවය
- සමස්ත ලංකා වයස අවුරුදු 14න් පහළ ජාතික පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ අනුශූරතාවය
- සමස්ත ලංකා වයස අවුරුදු 14න් පහළ ජාතික පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ අනුශූරතාවය
- 2014
- සමස්ත ලංකා වයස අවුරුදු 15න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ ශූරතාවය
- සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ අනුශූරතාවය
- 2015
- සමස්ත ලංකා වයස අවුරුදු 15න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ 3 වැනි ස්ථානය
- සමස්ත ලංකා වයස අවුරුදු 18න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ අනුශූරතාවය
- 2016
- සමස්ත ලංකා වයස අවුරුදු 18න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ අනුශූරතාව
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ යුගල බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ 3 වැනි ස්ථානය
සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ 3 වැනි ස්ථානය
- 2017
- සමස්ත ලංකා වයස අවුරුදු 19න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ අනුශූරතාවය
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ යුගල බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ අනුශූරතාවය
- 2018
- සමස්ත ලංකා වයස අවුරුදු 19න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ 3 වැනි ස්ථානය
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘A’ අංශයේ ශූරතාවය
- 2019
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ අනුශූරතාවය
- 2022
- සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ සුපිරි ‘A’ අංශයේ ශූරතාවය
කැපී පෙනෙන ක්‍රීඩකයන්
තරින් පුංචිහේවා

දක්ෂතා
කනිෂ්ඨ ජාතික ශූරතාවලිය
2012 – වයස අවුරුදු 13න් පහළ කේවල ශූරයා, යුගල 3 වන ස්ථානය සහ එම වසරේ නැගීඑන ක්‍රීඩකයා.
2014 – වයස අවුරුදු 15න් පහළ කේවල ශූරයා සහ යුගල 3 වන ස්ථානය.
2015 – වයස අවුරුදු 17න් පහළ කේවල 3 වන ස්ථානය හා යුගල ශූරතාවය.
2016 – වයස අවුරුදු 17න් පහළ කේවල සහ යුගල 3 වන ස්ථානය.
2017 – වයස අවුරුදු 19න් පහළ යුගල ශූරයා.
2018 – වයස අවුරුදු 19න් පහළ යුගල 3 වන ස්ථානය.
2013 – වයස අවුරුදු 15න් පහළ කේවල ශූරයා සහ යුගල 3 වන ස්ථානය.
2014 – වයස අවුරුදු 15න් පහළ කේවල ශූරයා.
2015 – වයස අවුරුදු 17න් පහළ කේවල සහ යුගල ශූරයා.
2013 – ඉන්දුනීසියාවේ කුඩුස් හි පැවති වයස අවුරුදු 15න් පහළ සහ වයස අවුරුදු 17න් පහළ ආසියානු කනිෂ්ඨ ශූරතාවලිය.
2014 – තායිලන්තයේ බැංකොක් නුවර පැවති වයස අවුරුදු 15න් පහළ සහ වයස අවුරුදු 17න් පහළ ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ නායකත්වය.
2015 – තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ ආසියානු කනිෂ්ඨ ශූරතාවලිය.
2016 – ඉන්දියාවේ පූනේ හිදී පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ ආසියානු කනිෂ්ඨ ශූරතාවලිය.
ඔහු අංක. 2012, 2013, 2014, 2015 දී මගේ වයස් කාණ්ඩයේ 1 ශ්‍රේණිගත ක්‍රීඩකයෙකි.