Skip to content
+94 41 2222 749
Monday – Friday 7.30 AM – 1.30 PM
Facebook page opens in new window
Twitter page opens in new window
Instagram page opens in new window
YouTube page opens in new window
Linkedin page opens in new window
රාහුල විද්‍යාලය
Attanan Damayanti Pandita
මුල් පිටුව
අප ගැන
සාරාංශය
විදුහල්පතිතුමියගේ පණිවුඩය
ඉතිහාසය
සංක්ෂිප්ත ඉතිහාසය
නිර්මාර්තෘවරුන්
අතීත විදුහල්පතිවරු
ආදි ශිෂ්‍යයින්
අනන්‍යතාවය
පාසල් ගීතය
වර්ණ
ලාංඡනය
ධජය
නිවාස
ආදර්ශ පාඨය
පාසල් තොරතුරු
බාහිර සම්පත්
දැන්වීම් පුවරුව
1 – 5 ශ්‍රේණි
6 – 11 ශ්‍රේණි
12 – 13 ශ්‍රේණි
ප්‍රාථමික අංශය
ශිෂ්‍ය ක්‍රියාකාරකම්
ක්‍රීඩා
සමාජ සහ සංගම්
ශිෂ්‍යනායක මණ්ඩලය
රාහුල වෙබ් කණ්ඩායම
බාලදක්ෂ සමූහය
රහල් ශිෂ්‍ය කවය
රාහුල TV
අපව සම්බන්ධ කරගන්න
Search:
සිංහල
English
සිං
මුල් පිටුව
අප ගැන
සාරාංශය
විදුහල්පතිතුමියගේ පණිවුඩය
ඉතිහාසය
සංක්ෂිප්ත ඉතිහාසය
නිර්මාර්තෘවරුන්
අතීත විදුහල්පතිවරු
ආදි ශිෂ්‍යයින්
අනන්‍යතාවය
පාසල් ගීතය
වර්ණ
ලාංඡනය
ධජය
නිවාස
ආදර්ශ පාඨය
පාසල් තොරතුරු
බාහිර සම්පත්
දැන්වීම් පුවරුව
1 – 5 ශ්‍රේණි
6 – 11 ශ්‍රේණි
12 – 13 ශ්‍රේණි
ප්‍රාථමික අංශය
ශිෂ්‍ය ක්‍රියාකාරකම්
ක්‍රීඩා
සමාජ සහ සංගම්
ශිෂ්‍යනායක මණ්ඩලය
රාහුල වෙබ් කණ්ඩායම
බාලදක්ෂ සමූහය
රහල් ශිෂ්‍ය කවය
රාහුල TV
අපව සම්බන්ධ කරගන්න
You are here:
Home
පොලිස් බලකාය
ජයග්‍රහණ
2023
මෙම වසරේ පැවති 75වන නිදහස් උත්සවය සඳහා රාහුල විද්‍යාලයීය ශිෂ්‍යභට කණ්ඩය නියෝජනය කරමින් ප්‍රථම වරට කෝප්‍රල් මෙනුසර සහභාගී විය.
2023 වසරේ පැවති බාලක වරණ හා ජනාධිපති වරණ පෙළපාලිය සඳහා රාහුල විද්‍යාලීය පොලිස් ශිෂ්‍යභට කණ්ඩය නියෝජනය කරමින්
රාහුල විද්‍යාලයීය සියිඅවස් සැමරුමට සමගාමීව පැවැත්වූ ජනාධිපති සම්මාන මුරය සඳහා රාහුල විද්‍යාලයීය පොලිස් ශිෂ්‍යභට කණ්ඩය නියෝජනය කරමින් පොලිස් ශිෂ්‍යභටයන් 19 දෙනෙකු සහභාගී විය.
2022
වසරේ පැවති බල ඇණි කඳවුරෙහි සියලු ශූරතා සමඟින් සමස්ත කඳවුරු ශූරතාව දිනාගැනීම
දකුණු පළාත් කඳවුරෙහි ශූරතා 3ක් සමඟ සමස්ත කඳවුරු ශූරතාවය දිනාගත් අතර එම වසරේ ආරක්ෂක ශිෂ්‍යභට කණ්ඩ සහ තූර්‍ය වාදක ශිෂ්‍යභට කණ්ඩ සියල්ල අතරින් දකුණු පළාත තුළ ඉහළම ලකුණු ලබාගත් කණ්ඩයද විය
2022 වසරේ පොලිස්පති අභියෝගතා කුසලාන සමස්ත ලංකා කඳවුරෙහි සමස්ත කඳවුරු අනුශූරතාවය දිනාගැනීමට රාහුල විද්‍යාලීය පොලිස් ශිෂ්‍යභට කණ්ඩය සමත් වූ අතර 16 වන බලඇණිය තුළ හා රාහුල විද්‍යාලයීය ශිෂ්‍යභට ඉතිහාසයේ එතෙක් මෙතෙක් කාලය තුළ ප්‍රථම වරට සමස්ත ලංකා ජයග්‍රහණයක් ගෙන ආ කණ්ඩය වන්නේද පොලිස් ශිෂ්‍යභට කණ්ඩයයි.
2020
2020 වසරෙහි පැවති බල ඇණි කඳවුරෙහි යුධ, ගුවන්, නාවික, පොලිස් සියලු ශිෂ්‍යභට කණ්ඩ අතරින් සමස්ත කඳවුරු අනුශූරතාව දිනාගැනීම.
Go to Top