සියල්ල ඩිජිටලීකරණය වී ඇති යුගයක එහි මූලික අංගයක් ලෙස රොබෝ තාක්ෂණය හා කෘතීම බුද්ධිය හැඳින්විය හැක. විවිධ අභියෝග වලට විසඳුම් සෙවීමට, කාර්යයන් පහසු කිරීමට සහ මානව සම්පත යෙදිය නොහැකි අවස්ථාවලටද රොබෝ තාක්ෂණය ඉතා වැදගත් වේ. මේ සඳහා දරුවන් දැනුවත් කිරීමට හා නිර්මාණශීලී චින්තනය වැඩි දියුණු කිරීමට පාසල් මට්ටමින් ගත් පියවරක් ලෙස රාහුල රොබෝ තාක්ෂණ සංගමය හඳුන්වා දිය හැක.

තාක්ෂණ පෙරළිය සමඟ ඉදිරියට ගමන් කරන නූතන ලෝකයේ විශ්වාසයෙන් පා නගන්නට රාහුලයන්ට මං පෙත් විවර කිරීමට මූලික අඩිතාලම තැබීම.

  1. මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ආදි රාහුලයන් විසින් සංගම් සාමාජිකයන් උදෙසා රොබෝවරු නිර්මාණ, ව්‍යාපෘතියක් සිදුකිරීම.

  2. රාහුල විද්‍යාලයේ “විද්‍යාභිමානි” විද්‍යා ප්‍රදර්ශනය සඳහා රොබෝ තාක්ෂණ වැඩමුලුවක් පැවත්වීම – 2023
  1. Lethalbots 2022 by SLTC තරගයෙන් චමිඳු , සඳිල් ඉන්දීප යන ශිෂ්‍යයන් දෙවන ස්ථානය ලබගැනීම.

භාර ගුරුභවතා :

නුවන් රත්නායක මහතා

සභාපති :

දුමිඳු ධනංජය

ලේකම් :

සඳිල් ඉන්දීප

භාණ්ඩාගාරික :

චමිඳු දෙව්මිත්

ප්‍රධාන සංවිධායක :

මංජි ලියනාරච්චි

සංස්කාරකවරු :

චලන නෙත්සර
ජනිරු පුල්සිත

උප සභාපති :

ප්‍රමෝද්‍ය අබේවික්‍රම

උප ලේකම් :

මන්මෙත් ගයාත්ම

උප භාණ්ඩාගාරික :

මිනිඳු ධනංජය