බුදු දහම ආසියාවේ ව්‍යාප්ත කිරීමට විශාල දායකත්වයක් සැපයූ අශෝක අධිරාජයාට කෘතගුණ දැක්වීම පිණිස නම් කරන ලදී.
වර්ණය: රතු
ඉන්දීය ආක්රමණිකයින් මෙරටින් පලවා හැර, රට එක්සේසත් කළ , බුදු දහමට විශාල සේවයක් කළ, දුටුගැමුණු මහ රජුට කෘතගුණ දැක්වීම පිණිස නම් කරන ලදී.
වර්ණය: නිල්
පොළොන්නරුව යුගයේදී රට ස්වයං පෝෂිත කළ පළමුවෙනි පරාක්‍රමබාහු රජුට කෘතගුණ දැක්වීම පිණිස නම් කරන ලදී.
වර්ණය: කහ
විජය රජුට කෘතගුණ දැක්වීම පිණිස නම් කරන ලදී.
වර්ණය: කොළ