ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 | තොරතුරු සහ අයදුම්පත් ලබා ගැනීම.

2025 වර්ෂය සඳහා දක්ෂතම ශිෂ්‍යයා සහ දක්ෂතම ක්‍රීඩකයා තේරීම මෙන්ම ක්‍රීඩා වර්ණ ප්‍රදානය සඳහා අදාළ තොරතුරු සහ අයදුම්පත් ලබා ගැනීම සම්බන්ධයෙන් කෙරෙන දැනුම්දීමයි. අදාළ නිර්ණායක සහ අයදුම්පත් පෝස්ටරයේ ඇති පිටුව වෙත පිවිස නිවැරදිව ලබා ගන්න. අදාළ සියලුම සිසුන් තම තොරතුරු ලබාදීමට කඩිනමින් කටයුතු කරන්න.