විද්‍යාලයේ ගෞරවනීය බටහිර ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායමේ (Western Cadet Band) 31 වැනි සංවත්සර සැමරුම් උළෙල සඳහා සහභාගී වන මෙන් සියලුම සුභ පතන්නන්, සිසුන් හා ආදි සිසුන් වෙත අපි ආරාධනා කරන්නෙමු.
ඉතිහාසගත වැදගත්කමක් දරන මෙම උළෙල, නව කනිෂ්ඨ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ (Junior Western Band) සමාරම්භක උළෙල සමගින් පැවැත්වීමට නියමිත අතර, එය රාහුල විද්‍යාලයේ සංගීත අනාගතය සංකේතවත් කරයි.
සංගීතය, රිද්මය සහ ආඩම්බරයෙන් පිරුණු මෙම සන්ධ්‍යාව සඳහා 2024 ඔක්තෝබර් මස 31 වන බ්‍රහස්පතින්දා සවස 6.00 සිට විද්‍යාලයීය පරිශ්‍රයට පැමිණෙන ලෙස ඔබ සැමට ආරාධනා!







