Categories: 1 - 5 ශ්‍රේණි, 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, දැන්වීම් පුවරුව, විශේෂාංග
Share this post
විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් කරන ලද ඉල්ලීමකට අනුව විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තක ද සිල්වා මහතා රුපියල් ලක්ෂ 5 පමණ වටිනා සංගීත උපකරණ විද්‍යාලයීය බටහිර තූර්ය වාදක කණ්ඩායම වෙත පරිත්‍යාග කිරීම පසුගිය දින සිදු කරන ලදී.