සමස්ත ලකුණු 99 ලබාගනිමින් මෙවරත් දකුණූ පළාත් පාසල් මලල ක්‍රීඩා සමස්ත බාලක ශූරතාවය දිනාගැනීමට රාහුල විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායම සමත්විය. සමස්ත බාලක ශූරතාවය ඇතුළුව, බාලක සහය දිවීමේ ශූරතාව, වයස අවුරුදු 18න් පහළ දක්ෂතම ක්‍රීඩකයා සහ සමස්ත තරඟාවලියේ හොඳම මලල ක්‍රීඩකයා ලෙස මීටර් 110 කඩුලු පැනීම තත්පර 14.4 ක නව තරඟ වාර්තාවක්ද පිහිටුවමින් විශ්ව තාරුක ක්‍රීඩකයා දිනාගනු ලැබීය. විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායමාට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !
Categories: 1 - 5 ශ්‍රේණි, 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, දැන්වීම් පුවරුව, විශේෂාංග
Share this post