පසුගියදා ලියෝ දිස්ත්‍රික් 306 A2 හි වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය පැවැත්විණි. එහිදී,
- 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජය, ප්‍රථම සථානය – රාහුල විද්‍යාලයීය ලියෝ සමාජය
- 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජ සභාපති, ප්‍රථම ස්ථානය – ලියෝ විසිත් රත්නායක
- 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් කාර්ය මණ්ඩල උපදේශක, ප්‍රථම ස්ථානය – චාන්දනී සිරිවර්ධන මිය
යන ජයග්‍රහණ අප විද්‍යාලයට ලබා ගන්නා ලදි.

