දෙසැ.132021 පසුගියදා ලියෝ දිස්ත්‍රික් 306 A2 හි වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය පැවැත්විණි. එහිදී,2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජය, ප්‍රථම සථානය – රාහුල විද්‍යාලයීය ලියෝ සමාජය2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජ සභාපති, ප්‍රථම ස්ථානය – ලියෝ විසිත් රත්නායක2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් කාර්ය මණ්ඩල උපදේශක, ප්‍රථම ස්ථානය – චාන්දනී සිරිවර්ධන මියයන ජයග්‍රහණ අප විද්‍යාලයට ලබා ගන්නා ලදි. 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් කාර්ය මණ්ඩල උපදේශක, ප්‍රථම ස්ථානය - චාන්දනී සිරිවර්ධන මිය 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජ සභාපති, ප්‍රථම ස්ථානය - ලියෝ විසිත් රත්නායක Related Categories: 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, දැන්වීම් පුවරුව, විශේෂාංගදෙසැම්බර් 13, 2021 Share this post Share on FacebookShare on Facebook Share on LinkedInShare on LinkedIn Share on XShare on X Share on WhatsAppShare on WhatsApp Related Posts2024 පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ රහුලයට ජයග්රහණයක්නොවැම්බර් 12, 2024අකේන් අභිරු සමස්ත ලංකා කේවල චෙස් තරඟයේ 17න් පහළ ශූරයා බවට පත්වෙයිඔක්තෝබර් 31, 2024රාහුල වාද්‍ය වෘන්දය සමස්ත ලංකා තරගයෙන් ප්‍රථමයා වෙයිඔක්තෝබර් 30, 2024රාහුල විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමට අනුශූරතාවයක්ඔක්තෝබර් 26, 2024සමස්ත ලංකා චෙස් තරඟාවලියේ 17 පහළ තෙවන ස්ථානය රාහුලයටඔක්තෝබර් 21, 2024සමස්ත ලංකා වුෂු තරඟාවලියේ ශූරතාවය රාහුල කණ්ඩායමටඔක්තෝබර් 21, 2024