දෙසැ.132021 පසුගියදා ලියෝ දිස්ත්‍රික් 306 A2 හි වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය පැවැත්විණි. එහිදී,2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජය, ප්‍රථම සථානය – රාහුල විද්‍යාලයීය ලියෝ සමාජය2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජ සභාපති, ප්‍රථම ස්ථානය – ලියෝ විසිත් රත්නායක2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් කාර්ය මණ්ඩල උපදේශක, ප්‍රථම ස්ථානය – චාන්දනී සිරිවර්ධන මියයන ජයග්‍රහණ අප විද්‍යාලයට ලබා ගන්නා ලදි. 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් කාර්ය මණ්ඩල උපදේශක, ප්‍රථම ස්ථානය - චාන්දනී සිරිවර්ධන මිය 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජ සභාපති, ප්‍රථම ස්ථානය - ලියෝ විසිත් රත්නායක Related Categories: 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, දැන්වීම් පුවරුව, විශේෂාංගදෙසැම්බර් 13, 2021 Share this post Share on FacebookShare on Facebook Share on LinkedInShare on LinkedIn TweetShare on Twitter Share on WhatsAppShare on WhatsApp Related PostsBook Cafe විවෘත කිරීමඔක්තෝබර් 3, 2023විද්‍යා දින තරගය ජයගත් රාහුලයන්ඔක්තෝබර් 2, 2023THRUST ’23 – රොකට් වැඩමුළුව සහ තරඟයඔක්තෝබර් 2, 2023සුභ ළමා දිනයක් වේවා.!ඔක්තෝබර් 1, 2023නව ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් නදීජගෙන්සැප්තැම්බර් 22, 2023රාහුල විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල සාරාංශයසැප්තැම්බර් 15, 2023